සමුගන්න අවසරයි මට ....

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ මේ නගාට පාඩුවේ ඉන්න දීපල්ලා තොපි සේරම එකතුවෙලා ඒකිව කන්න හදන්නේ නගා මේක සමාජයක් මේක ඇතුලේ විවිදාකාර අවුල් වියවුල් සහිත අය ඉන්නවා scrvy ගෙ කතාව අපේ සහෝ කෙනෙක් දාල තිබුනා හොයාගෙන බලන්න ඒවගේ මානසිකත්වයන් පිටිපස්සේ ගොඩක් දුක කතා තියෙන්නේ හැම දේකම හොද නරක කියලා 2ක් තියනවා නරක අයින් කරලා හොද දකින්න පුරුදු වෙන්න එතකොට අවුලක් නෑ
    ADE OYA BURU SCURVY GE KATHAWA THIYENA THREAD EKA MOKADDA? MAMA DANNE NANE EKA :eek:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    nage-centigradz.jpg
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔබ තුමී කී පාරක් ගියාද එලකිරියෙන්...

    දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1181648

    fake කියනවා කියලා ගියා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1378388

    ගෙදරින් බනිනවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1427692

    පිස්සුද හැටිද..? අපේ උනුත් ඉතිං ඕවා දන්නේ නැති නිසා පන දාගෙන කමෙන්ට් කරනවා... :lol::lol:

    :lol::lol::lol::rofl: ayyo salli
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔබ තුමී කී පාරක් ගියාද එලකිරියෙන්...

    දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1181648

    fake කියනවා කියලා ගියා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1378388

    ගෙදරින් බනිනවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1427692

    පිස්සුද හැටිද..? අපේ උනුත් ඉතිං ඕවා දන්නේ නැති නිසා පන දාගෙන කමෙන්ට් කරනවා... :lol::lol:

    මේක දැක්කට පස්සේ සිරාවටම ගිහින් වගේ, පව් අෆ්පා මේ කෙල්ලෝ වගේ එන කොල්ලෝ :rofl::lol:

    Angel ද නැද්ද බලන්න දාපන්කෝ පින්තූරයක් කොල්ලෝ උඹේ... මම කිව්වේ කෙල්ලේ :) :lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මේක දැක්කට පස්සේ සිරාවටම ගිහින් වගේ, පව් අෆ්පා මේ කෙල්ලෝ වගේ එන කොල්ලෝ :rofl::lol:

    Angel ද නැද්ද බලන්න දාපන්කෝ පින්තූරයක් කොල්ලෝ උඹේ... මම කිව්වේ කෙල්ලේ :) :lol:

    :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    මේක දැක්කට පස්සේ සිරාවටම ගිහින් වගේ, පව් අෆ්පා මේ කෙල්ලෝ වගේ එන කොල්ලෝ :rofl::lol:

    Angel ද නැද්ද බලන්න දාපන්කෝ පින්තූරයක් කොල්ලෝ උඹේ... මම කිව්වේ කෙල්ලේ :) :lol:
    :eek: :dull: :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    මමත් ඕකමයි බැලුවෙ බන්...:lol::lol:
    :nerd:මෙ මම අහන්න හිටියෙ ඔයා ඈත්තටම ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද ?????:oo::)මම දෑක්කා එක පොස්ට් එකක එලකිරි එකෙ ඉන්න ගර්ල්ස් ලහෙ නම් ලිස්ට් එකෙ ඔයවත් දාල තිබුනා:):oo: