2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටිය පෝලිමට 1000 ඒව ගහනවනෙ.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    h.gif
    e.gif
    l.gif
    l.gif
    o.gif

    hii
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ //
    ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
    ඒකනින් ඇසු දේ නොවේ..//


    එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
    තම සොහොයුරා මරයි....
    වසවිස දීලා....//
    සැකය නිසා මේ - සැකය නිසා මේ
    දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ
    මනු ලොව අපායක් මැවේ


    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...


    තණ්හා පොදී ගසා - තව කෙනෙකුන් නසා
    මොනවද අවසානෙදි - අරගෙන යන්නේ //
    ධර්ම රකින්නා - ධර්ම රකින්නා
    ධර්මෙන් රැක දී - එය නොම දන්නා
    සසරේ මැරී මැරී තැවේ..


    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...

    අදත් සිංදුවක් තියෙනවළු පෙට් වෙනුවෙන්.............
     
    Status
    Not open for further replies.