30,000/= TA ADUWEN GANNA PULUWAN HODAMA ANDROID PHONE EKA MOKAKDA??

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Software පැත්ත ඕනෙනම් Nexus එකට පලයන්. Cam එක ඕනෙනම් Ray එකට පලයන්.

    ray eka 8 mp unata cam eka quality na echchara . normally hodai eth hodaima kiyanna ba . puluwannam nexus ekakma ganna eka hodai .

    :yes::(

    Sony Ericsson වල Cyber Shot නැති උනාට පස්සේ කොහොමත් cam එච්චර quality නෑ බන්. ඉස්සර K800i එකේ උනත් cam එක පට්ට.

    කැම් එක කියන තරම් කොලිටියක් නැද්ද ඒ කියන්නේ මේ වැඩේ හරි යන්නේ නෑ..මම ලිබටි එක පැත්තේ රවුමක් දාලා බලන්නම වෙනවා...මේ සතියේ මේක ඉවරයක් කර ගන්න ඕන..nexus එක හොඳයි 30කට දෙන්නෙ නෑ නේ..ගාන වැඩී නේ..ඇත්තටම ගොඩක් තෑන්ක්ස් යාලුවනේ..මට සෑහෙන්න ඔයාල උදව් කලා මම ත්‍රෙඩ් ගානක හෙල්ප් එක ඉල්ලුවා..මට යලුවෝ ගොඩ දෙනෙක් උදව් කලා..ෆෝනුත් සෙට් කලා...තාම ගත්තේ නැති උනාට..23කට එකකුයි 19ට එකකුයි සෙට් උනා..යූස් කරපු එකක් ගන්න ටිකක් බයයි..මම ජීවිතේට පාවිච්චි කරපු ඒවා අරගෙන නෑ..
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth

    SAmsung Galaxy s iii ekak denawa CDB eke 325000/=ka dammama.
    4% interest ekakut denawa
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    xperia U , xperia P memory card na , P eke 16GB internal (13 user accessible )thiyenawa , sola eke 8 GB internal (5 GB user accessible , memory slot thiyenawa upto 32 GB puluwan), U eka 8 GB (4 GB user accessible).

    P and U memory slots na .:no:

    e davas vala seen ekak thibuna memory card ussana...dan nam e vade nathuva ati gaana adui neda memory card vala...

    internal thiyena ganath ati mata nam 4GB ati.. dan thiyena eke 2GB fill velath naa...
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පොඩ්ඩා1;13694074 said:
    සිරාද මචං කියහන් කොල්ලෝ විස්තර ටිකක්:shocked::shocked:

    ඔව් බං දෙනවා නිකන්