ray eka 8 mp unata cam eka quality na echchara . normally hodai eth hodaima kiyanna ba . puluwannam nexus ekakma ganna eka hodai .

Sony Ericsson වල Cyber Shot නැති උනාට පස්සේ කොහොමත් cam එච්චර quality නෑ බන්. ඉස්සර K800i එකේ උනත් cam එක පට්ට.
ray eka 8 mp unata cam eka quality na echchara . normally hodai eth hodaima kiyanna ba . puluwannam nexus ekakma ganna eka hodai .

Software පැත්ත ඕනෙනම් Nexus එකට පලයන්. Cam එක ඕනෙනම් Ray එකට පලයන්.
ray eka 8 mp unata cam eka quality na echchara . normally hodai eth hodaima kiyanna ba . puluwannam nexus ekakma ganna eka hodai .
Sony Ericsson වල Cyber Shot නැති උනාට පස්සේ කොහොමත් cam එච්චර quality නෑ බන්. ඉස්සර K800i එකේ උනත් cam එක පට්ට.
SAmsung Galaxy s iii ekak denawa CDB eke 325000/=ka dammama.
කැම් එක කියන තරම් කොලිටියක් නැද්ද ඒ කියන්නේ මේ වැඩේ හරි යන්නේ නෑ..මම ලිබටි එක පැත්තේ රවුමක් දාලා බලන්නම වෙනවා...මේ සතියේ මේක ඉවරයක් කර ගන්න ඕන..nexus එක හොඳයි 30කට දෙන්නෙ නෑ නේ..ගාන වැඩී නේ..ඇත්තටම ගොඩක් තෑන්ක්ස් යාලුවනේ..මට සෑහෙන්න ඔයාල උදව් කලා මම ත්රෙඩ් ගානක හෙල්ප් එක ඉල්ලුවා..මට යලුවෝ ගොඩ දෙනෙක් උදව් කලා..ෆෝනුත් සෙට් කලා...තාම ගත්තේ නැති උනාට..23කට එකකුයි 19ට එකකුයි සෙට් උනා..යූස් කරපු එකක් ගන්න ටිකක් බයයි..මම ජීවිතේට පාවිච්චි කරපු ඒවා අරගෙන නෑ..
xperia U , xperia P memory card na , P eke 16GB internal (13 user accessible )thiyenawa , sola eke 8 GB internal (5 GB user accessible , memory slot thiyenawa upto 32 GB puluwan), U eka 8 GB (4 GB user accessible).
P and U memory slots na .![]()
SAmsung Galaxy s iii ekak denawa CDB eke 325000/=ka dammama.
4% interest ekakut denawa

meka koheda ban ganda thiyenne?
SAmsung Galaxy s iii ekak denawa CDB eke 325000/=ka dammama.
4% interest ekakut denawa

පොඩ්ඩා1;13694074 said:සිරාද මචං කියහන් කොල්ලෝ විස්තර ටිකක්![]()
Owපොඩ්ඩා1;13694074 said:සිරාද මචං කියහන් කොල්ලෝ විස්තර ටිකක්![]()
rattaran walin newi yako..ඒ මොකද බං
ඒක රත්තරං වලින්ද හදලා තියෙන්නේ,,,