me phone eka ganna puluwan tanak kiyanna..xperia ray , 31 500
![]()
hamathanama thiyenawa ban , hoyala balala badu hoda thanakin ganna .
wadi ganan gewanna epa 31 withara thama dan market eka . xperia u ekath same price .
mekath balanna .
http://www.elakiri.com/forum/showthread.php?t=1478789
![]()
Xperia U
updates enawada ekata??ape aiya lagat mekak tiyenne gatte 34kata, elatama tiyenva
mama android phone ekak ganna hitagena innawa..
et my job eke hatiyata wadi ganak wiyadam karanna be
e nisa 30000ta aduwen ganna tiyena phone ekak tama hoyanne
e ganata ganna puluwan qodama phone eka mokakda??
help me.....


පැටියා;13663559 said:Xperia U ගන්න එපා. ඒකට Memory කාඩ් ගහන්න බෑ![]()





මාත් මේ ටිකේ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ ආසාව තියෙන්නේ Ray එකට..ඒත් OS එක නම් ඉස්සරහට යන්න වෙන්නෙම නෑ...ඒත් මාර ලුක් එකක් තියෙන ෆෝන් එකක්..මාරම ආසවක් ආව දැක්කම...මට දෙසැම්බර් වෙනකන් ඉවසන් හිටියොත් Nexus එකකට යන්න පුලුවන් වෙයි...අනේ මන්දා මමත් මේ ෆෝන් කීපයෙ හිර වෙලා මොකද කරන්නේ කියලා හිත හිත් ඉන්නේ..මට OS එකෙ ලොකු වැඩක් තියෙන්නේ නෑ...කැම් එක නම් සුපිරියටම ඕන...ඔන්න ඔහේ Nexus එකකටම යන එක හොඳයි වගේ...හිතට මාර දුකයි... Xay හීනෙනුත් පේනවා අප්පා...
Software පැත්ත ඕනෙනම් Nexus එකට පලයන්. Cam එක ඕනෙනම් Ray එකට පලයන්.