2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගහනවා යකෝ


    මචන් ජයනාථ ඔන්න කරන්න දෙයක් නෑ...
    අපි කැමතියි උඹට ජයනාථ කියන්න...
    ඒත් ඉතින් බ්ලැකා කියන්නෙත් එම් ජයන්ත කියල ඕයි...
    එම් ජයන්ත
    එම් ජයන්ත
    එම් ජයන්ත
    එම් ජයන්ත
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ කොයි වෙලාවෙද බන් 68 ගැහුවෙ? අපි දැක්කෙත් නෑ
    Thumbs_21.gif

    ඊයෙ සෝමෙ මල්ලිගෙ ත්‍රේඩ් එකේ වෙන්න ඕන. අද මං එච්චර පොස්ට් දාල නෑ. බොහොම ස්තූතියි සහෝදරයා :D
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ප්‍රේමි අරවින්දයක් වෙලා
    සුවදි හැරයන්නන්ම් එපා
    සිදිමි හරිඅදරෙන් මෙදා
    ඔබමට මේ ලොව සුරලොවක් කල
    රාමා.... වගේ වීරකම් කියා
    සිතා තරම් ඔබවටිකිය
    මායාවක ඔබ දමාගිය
    ඉරහද දිව්රන ප්‍රේමවන්තයා .....
     
    Status
    Not open for further replies.