ඔව් ඔව් ඇරිය ඇරිය...
ජයනාථ කෙනෙක් දන්නෙ නෑලු...
ඒක නිසා බ්ලැකා එම් ජයන්තට ඇරලා....![]()
කළුවා අහු වෙයන්කෝ ගහනවා යකෝ
උඹ කොයි වෙලාවෙද බන් 68 ගැහුවෙ? අපි දැක්කෙත් නෑ
![]()
පැටියා;13693956 said:අපිට සිංදු ඉල්ලන්න බැරිද?![]()
ඌට ඇඬෙනවා බන්............
කියා ගන්න බැහැ හරියට...............
![]()