2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව බ්ලැකා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    :frown::frown::frown::frown::frown:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් බ්ලැකා ෆන්ම ෂෝ එකක් කරපන්... අදත් යන්න වෙනව බන්. ලැප් එක හම්බුනා ඩොන්ගලයක් ගන්න ඔනේ. එතකොට දිගටම අහන්න පුලුවන්. දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව බ්ලැකා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    :):):)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    එලකිරි වගේ රේඩියෝව යනවා වගේ
    එල එල එල
    මමත් සෙට් උනා මෙතැන් සිට



    බ්ලැකා එලකිරියට කරපන්z මචන්z
    yR4By.gif

    tag daala maaru una kiyala ekkenek bena bena hitiye :D:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Status
    Not open for further replies.