2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අද ගෙදරද? ක්ලාසස් නැද්ද?

    naha ekane ninda giye :(
    BTW
    Congratulation-1511.gif

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගොඩ දවසකින් මමත් radio අහන්න සෙට් උනා...මේ ටිකේ ගොඩක් busy උනා මචන් ඒකය් සෙට් වෙන්න බැරි උනේ...මේ වෙලාවේ අපේ හොස්ටල් එකේ කට්ටියම එළකිරි radio අහනවා....සබරගමුව කැම්පස් එකේ අපේ හොස්ටල් එකේ හැමෝම ලස්සන සිංදුවකට එකතු කරගන්න බ්ලැකො......


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    den tika kata kalin aharune kiri biuwwa den bada gini netha :D retama thama aye kanne lol

    :shocked::shocked: මරු මෙයා. එතකොට පැය 10 වගේ කිරි විතරයි ද? :shocked:

    අයිය වගේ වෙන්න ඕනනම් ඉතින් අයිය වගේ කන්නත් පුරුදු වෙන්න එපායෙ. දැන් බලන්න බැලැකානම් ඔය වගේ නොකා ඉන්නෙ නෑ :rofl::rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    kattiya kaalada inne?
    matanam koththu kanna aasawak thiyenawa
    eth duka thama... :(

    Home made Chicken කොත්තුවක් දාන්න.කිඹුලා අයියගෙ ත්‍රෙඩ් එකක් තිබුනා එළකිරි Talks වල Sticky කරලා.
    11.gif
    කොහොම හරි රොටි ටික දාගන්න විතරයි ගේමකට තියෙන්නෙ.මාත් වෙලාවක් කලාවක් බලලා ට්‍රයි කොරන්න ඉන්නෙ.:):):cool:මාලු පාං ටික නම් ගානට බැවා:lol::lol::lol:
     
    Status
    Not open for further replies.