2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඉන්ටනෙට් පට්ට ස්ලෝ. ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නත් හැට පැයක් යනවා
    cartoon-bang-head-jpg.gif

    :lol::lol::lol::lol::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නන්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
    සින්නක්කරම මට හිමි වෙලා

    රෑට අහසට නැගලා
    දඟකාරි හිත අල්ලලා
    කෝල බැල්මක් හෙලලා
    මගෙ හීන ගෙත්තම් කළා
    වැසි වැටෙන කළුවර මකා
    නිල් අහසේ සිත්තම් කළා
    ඔය හිත තාම මගේ ළඟ නිසා
    හීන ඇත්තක් වෙලා

    නන්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නැවතිලා
    ආඩම්බර කතා ඉඟිපා ගියා
    මගේ තනි හිතට ඔච්චම් කළා //
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දැන් කොපි කරල ෆන් ගත්ත ඇති වගේ නේද? දාමුකො කට්ටිය හොඳ චැට් එකක් ත්‍රේඩ් එක නැගලම යන්න ජෙට් ස්පීඩ් එකෙන්.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පැටියා;13694285 said:
    රොමේෂ් සුගතපාල මාමගෙ නන්නාඳුනන සිහිනය වෙලා සිංදුව දෙන්න.

    විෂේෂයෙන්ම මේ අය එකතු කර ගන්නවා සිංදුවට.

    මොඩල් සිරිලංකා
    ඇම් ජයනාථ :rofl:
    මේවා
    සසා
    දිලා
    සුපුන් තිතක්
    මල් පප්පා
    මාලිංග අයියා
    ආර් සී සී සී සී
    ඩීජේයූ නවය
    එළකිරි කොල්ලෙක් 30
    හන්ස එකදහස් දහ අට
    මිස්ටර් චචී
    අන්ජු ආර්
    දිල්ෂාන් අසූ හත
    කැඳයා
    රීපොස්ට් බුවා 21
    ටූ ලිට්ල්
    ටිටී
    මොබිටෙල් අරවින්ද
    රන්දීර්
    කිඹුලා අයියා
    ගමයා
    සෝමෙ
    ඇස් ඇල් ටිකිරි
    එලකිරි කොල්ලෙක්
    පෙට් සා
    ලිල් මිනිසා


    :rofl:

    ලිස්ට් එක කියවපං හති ඇර ඇර :rofl:

    මෙකී නොකී රේඩියෝ අහන සියලා දෙනා :cool:

    පැටියා අයියණ්ඩි එළ ඈහ්!
    11.gif

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අන්තිමට කියපු එකාටම සැකයි මේක ඉස්සෙල්ලම කියුවේ මම ද කියලා...............:lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    den oka mata pite bandan innada kiyanne :D

    අරවින්ද මල්ලිව අන්ඳමු පඹය වගේ. එතකොට එයා කියන ඒවට ඇස්වහ කටවහ වදින එක්ක නැහැනෙ :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් කොපි කරල ෆන් ගත්ත ඇති වගේ නේද? දාමුකො කට්ටිය හොඳ චැට් එකක් ත්‍රේඩ් එක නැගලම යන්න ජෙට් ස්පීඩ් එකෙන්.
    ඔවි නැත්තන් බ්ලැකා දිගට හරිහට ලිදේ.


    :yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නන්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
    සින්නක්කරම මට හිමි වෙලා

    රෑට අහසට නැගලා
    දඟකාරි හිත අල්ලලා
    කෝල බැල්මක් හෙලලා
    මගෙ හීන ගෙත්තම් කළා
    වැසි වැටෙන කළුවර මකා
    නිල් අහසේ සිත්තම් කළා
    ඔය හිත තාම මගේ ළඟ නිසා
    හීන ඇත්තක් වෙලා

    නන්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නැවතිලා
    ආඩම්බර කතා ඉඟිපා ගියා
    මගේ තනි හිතට ඔච්චම් කළා //

    හලෝ සහෝ..
    උඹ එම්. ජයන්ත අදුනනවයි... :cool::cool:
     
    Status
    Not open for further replies.