කට්ටියට ඒක අමතක වෙලා වගේ,
අර ට්‍රිප් අනාතයා ආවනම් උඹට ලිඳ......![]()


අපෝ මතක් කරන්න එපා ඕකව....
කට්ටියට ඒක අමතක වෙලා වගේ,
අර ට්‍රිප් අනාතයා ආවනම් උඹට ලිඳ......![]()


අපොයි බ්ලැකා විශ් කරලා දැම්මේ අවුරුදු ගානකට කලින් ආගන් කරපු මික්ස් එකක් නේ ..![]()

0716aravinda 155
ModelSriLanka 103
DJU9 88
Malinga 80
mjayanatha 79
Meva 72
too_little 67
dilrasan 66
hansa1018 49
amila256 43
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුළගට පාව ඇවිත්...
මගෙ හද මඩලේ නතර වෙලා...
සෙනෙහසෙ සුව විදිමින්...
නටු අග පිපුනට ලස්සන වන මල්
කවුරුත් නෑ එහි රුව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින්
මගෙ ජීවිත උයනම සුවද උනේ
ලස්සන පින්න මලේ..
ඔබ සුවදයි සෑම දිනේ..
මගෙ හද ගත්ත ලදේ..
ඔබ මගෙමයි සෑම දිනේ...
නටුවෙන් ගිලිහුන පින්න මලක්.....
බැද්දෙ පිපුනු මල ඉබේ පර නොවී
ගත්ත නිසා මගෙ හදේ ලැගුම්
පින්න කැකුලියේ ඔබ සුරකින්නම්
තියෙන තුරා මගෙ හදේ සුසුම්
ලස්සන පින්න මලේ..
ඔබ සුවදයි සෑම දිනේ..
මගෙ හද ගත්ත ලදේ..
ඔබ මගෙමයි සෑම දිනේ.....
නටුවෙන් ගිලිහුන පින්න මලක්.........
0716aravinda 155
ModelSriLanka 103
DJU9 88
Malinga 80
mjayanatha 79
Meva 72
too_little 67
dilrasan 66
hansa1018 49
amila256 43
හෆ්ෆා මමත් අඟක ඉන්නව වගේ......0716aravinda 155
ModelSriLanka 103
DJU9 88
Malinga 80
mjayanatha 79
Meva 72
too_little 67
dilrasan 66
hansa1018 49
amila256 43

pinna mal kethai kiyanne aththada?





