2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔව් කියහන්කෝ
    :P :P
    i5Bgf.gif
    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ITsOVer9000.jpg


    congratulations013.gif




    සුබ පැතුම් අපේ මොබිටෙල් අරවින්දයා..
    ත්‍රෙඩ් තුනේම පට්ට කට්ටක් කෑවා නේ ඕක ගහන්න..:P
    ජය වේවා..!!!


    හිහිහිහි

    i5Bgf.gif


    මම සිරාවට හිතුවෙ හෙට වගේ සෙට් වෙයි කියලා බන්z
    අදම පුලුවන් උනා කෝම හරි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කට්ටිය ම හොඳ ෆන් එකක් ගත්ත කියල හිතනව අද වැඩසටහනින්. සෑහෙන විශේෂයක් වුණා එක වැඩසටහනක මෙච්චර ප්‍රමාණයක් කට්ටිය තමන්ගෙ පොස්ට් ප්‍රමාණයන්ගෙ කඩයිම් පසුකිරීම. නැගල යන සිංදු හා සමඟ ත්‍රේඩ් දාපුවත් නැගල ගිය නිසා ඒ වගේ කඩයිම් පසුකරන්න හෙන පහසුවක් වුණා හැමෝටම. කට්ටිය කාලයකින් අහපු හෝ අහලම නැති සිංදු හෝ දුන්නාට බොහොමත් ම ස්තූතියි බැලැකා. හැමදාම වගේ පසුපසින් ඉදල සහයෝගය දෙන එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයියා ඇතුළු එළකිරි පාලනාධිකාරියට ස්තූතිය. ඒ වගේ ම ත්‍රේඩ් මෙච්චර ප්‍රමාණයක් කරා යවමින් චැට් කරපු සෙට් එකට හා රේඩියෝ අහපු හැමදෙනාටත් ස්තූතිය. ඒ වගේ ම ගීත පදවැල් මෙහි පොස්ට් කරපු අපේ සොහොයුරු සොයුරියන්ටත් ස්තූතිය.

    එලාස් සහෝ.........
    ශෝ එක හොඳට ගියා අදත්.............
    ජයෙන් ජය..........