මැට්ටා;13690516 said:නවෝද් අයියා ඔය කොරන්න යන වැඩේ සර්වප්රකාර්යෙන්ම සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා...
මේ මැට්ටා කවදත් ඔයාල එක්කමයි ...
නවෝද් අය්යේ මොකෝ උනේ?
නවෝද් අය්යේ.........?
navod aiye wade kohomada.... oyage wade harida.....
Bageta hari wage kollo. Monday wade sampurnayen karaganna bari una. Okkoma hari giyama kiyannam koluwo.
ඔන්න අයියගේ වැඩ අස්සෙත් පටි රෝල් එවලා ....
අයියා කිවුවා හෙට වෙනකොට Good News එකක් දෙන්න පුළුවන් කියල ...
( වැඩේ හරි වගේ .. )
ammo anujayo ubanam dewalayak ban than kollo.....

ඔන්න මගේ වැඩේ හරි ගියා කොල්ලනේ![]()
සුභ පතපු නොපතපු ඔක්කොවන්ටම ස්තුත්යි.
![]()