කොළඹ_indiawata da?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවොලොපර්ස් සමාගම කොළඹ කොම්පඤ්ඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කැරකැරෙයි. නාන තටාක, නැරැුඹුම් මැදිරි, ක‍්‍රීඩාගාර, ටෙනිස් පිටි ඇතුළු සියලූ පහසුකම්වලින් එම කුළුන සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ රිය ගාලක් ද ඉදිකැරේ.

    ඉන්දියාවේ ක්රිෂ් ගෘප් සමාගම 2016 වන විට මහල් නිවාස හතරක් ඉදිකිරීමට යයි. උසම මහලේ තට්ටු 85කි. එය ඉදිකැරෙනුයේ කොළඹ කොටුවේ අක්කර හතරක භූමියකයි.

    එක් කුළුණක මහල් 10ක්ම මෝටර් රිය ගාලකි. කොටුවේ රජයේ වැඩ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ (ට‍්‍රාන්ස් වර්ක්ස් මන්දිරයේ) තරු හතේ බුටික් හෝටලයක් විවෘත කිරීමට ද යයි.


    image003.jpg


    ගාලූ මුවදොර හයිට් රිජන්සි සමාගම තරු පහේ හෝටලයක් ඉදිකිරීම දැනටමත් අරඹා ඇත. තට්ටු 45කින් සමන්විත එම හෝටලය සිනෝලංකා හෝටලය හා ස්පා සමාගම ඉදිකරයි.

    image006.jpg


    දකුණු කොරියාවේ කියැංහාට් සමාගම මහල් 38කින් හා 42කින් සමන්විත තට්ටු නිවාස 174ක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ඉදිකිරීමට යයි.



    2015දී විවෘත කිරීමේ අරමුණින් ෂැංගි‍්‍රලා හෝටල සමාගම ගාලූ මුවදොර තට්ටු 30ක තරු පහේ හෝටලයක් ඉදිකරයි.
    හොංකොංහි ශැංග‍්‍රිලා හෝටල රියෝට්ස් සමාගම එහි අයිතිකරුය.

    image008.jpg


    ඉන්දියාවේ ඇකෝර් සමාගම කොළඹ කොල්ලූපිටියේ සුඛෝපභෝගී මහල් නිවාස 350ක් ඉදිකිරීමට යයි. එහි මහල් ගණන 47කි.


    image002.jpg




    අර මන්මෝහන් සිං කාරයා මහ රජාව දැක්ක තැන බදා ගන්නේ මේවට තමා:lol::lol::lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොම්පඤ්ඤවීදියේ අක්කර 08 ක් ටාටා සමාගමට


    tata-housing.gif




    ඉඩම 99 අවුරුදු බදු පදනම මත දෙයි
    යෝජිත කොම්පඤ්ඤවීදිය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත අවුරුදු 99 බදු පදනම මත පවරා තිබේ.


    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ සියළු පහසුකම් වලින් සමන්විත වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකරන බව රජය කියයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා කොම්පඤ්ඤ වීදියෙන් උතුරට පැරණි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඩම්ද නැගෙනහිරට මැලේ වීදියද දකුණෙන් ජස්ටිස් අක්බාර් මාවත බටහිරින් දුම්රිය මාර්ගය වශයෙන් වූ අක්කර අටක ප්‍රමාණය නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    මෙම බිම් ප්‍රදේශය තුළ නිවාස ඒකක 456 ක ජනතාව ජීවත් වනබව සමීක්ෂණයකින් හෙළිවී තිබෙන අතර මෙම සියළු ජනතාවම එම ප්‍රදේශයේම පදිංචි කරන බව රජය කියයි.

    මේ අනුව, යෝජිත ආයෝජකයා විසින් සිය වාණිජ ආයෝජන ආරම්භ කිරීමට පෙර එම සෑම පවුලකටම වර්ග අඩි 400 කට නොඅඩු නිවාස ඒකක බැගින් ලබාදිය හැකිසේ ප්‍රථමයෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකරන බව රජය සඳහන් කරයි.

    මෙම මහල් නිවාස ඉදිවන තෙක් ඔවුන්ට කුලී නිවාස ලබා ගැනීමට මුදලක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වී තිබේ.

     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    owa hadanna one colomba newey colombo walin eha etha kota tama ewa develop wenne

    balapan mun pavement tika patta haddanne kolpitiya area withray boralle pavement eka balapan full chaa

    mun sri lanka kiyala hithana inne kollpitiya and babalapitiya kiyala
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    un etharam modayo neme ban.ape un wage

    oya building kawadahari profit madi unama meheta deela yay nattan building ussan yannada?
    balanna airtel ekata wechchi de. un invest karana salli ape kattiyatama yanne for ex: Building Contract
    owaye laginna enne ape ewun newi ne suddomane, thawath attract wenawa..
    be positive ape aya owage ewa hadanne nathi nisane pita un hadanne
     

    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    well i suggest all the high raising buildings to be build in colombo and make colombo roads with out trafic by implementing Metro railways and proper transportation method then make all the coastal areas for tourism
    I say this cuz Sri Lanka is unique we dont wonna see concrete buildings all over sri lanka
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    anika oya siyaluma tharu panthiye hotel, apartment okkoma pita rata company walin investing... ape rataka invest kereemath hoda deyak machana
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Wal *esige mahinda *aka Indiawata fuka deefiya thawa *onna gon raja. Lankawe Hotel karana unta keloopia. Yakko yudde digatamaa thibbanun eka deyak me *onnaya rata wikunanawa mehe inna unta keloo keloo. *ari *onnaya :angry:
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc