විවෘත කිරීමට නියමිත දැවැන්ත ITC Colombo ව්‍යාපෘතිය.

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    ගාලු මුවදොර අභියස අක්කර පහක භූමියක පැතිරැනු මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආයෝජනයකි. මහල් 49 කින් යුත් නේවාසික කුළුණක්(Residential Tower) (මීටර් 224) සහ තට්ටු 28 කින් යුත් හෝටල් කුළුණක් (Hotel Tower)(මීටර් 139) මීටර 54 ක් දිග අහස් පාලමකින් 19 සහ 21 මට්ටම්වලට සම්බන්ධ කරන අතර එහි බාහිර තටාක තට්ටුවක්(infinity pool) ඇත. කුළුණු වටා තට්ටු හතරකින් යුත් පහල ගොඩනැගිල්ලේ අන්තර්ජාතික මට්ටමේ වෙළද සංකීර්ණයක් කාර්යාල පහසුකම්, විවේක ස්ථාන.වාහන 1210 ට නැවැත්වීම සදහා බිම් මහලේ තට්ටු 4 ක්ද වෙන්කර ඇත.
    මෙම වයාපෘතියේ සුවිශේෂී අංගය වන දකුණු ආසියාවේ පලමු අහස් පාලම(A sky-bridge) හෝටල් කුළුණ 19 සහ 21 මට්ටමේ නේවාසික කුළුණ සමඟ සම්බන්ධ කරයි. මෙම පාලම ඉහල කොටසේ පිහිණුම් තටාකයක් සහ එහි පහළ කොටසේ විවේකාගාරයක් (bar lounge)ඇතුලත් වේ
    2011 වර්ෂයේ මෙම භූමිය ශ්‍රී ලංකා රජය විසින් මුලදී චීනයේ CATIC( China National Aero-Technology Import & Export Corporation) සමාගමට වෙන්කර තිබූ නමුත් ඉන්දියානු රජයේ දැඩි ඉල්ලීම මත පසුව ඒම භූමිය ඉන්දියාවේ ITC සමාගමට හිමිවිය ඒහිදී නැවත චීනයේ CATIC සමාගම ලබාදුන් $ මිලියන 54.4 ගෙවීමෙන් පසුවයි.ITC(Indian Tobacco Company) මේ සදහා ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කර ඇත මෙය ITC සමාගම සිදුකල දෙවන විශාලම ආයෝජනය වන අතර ඉන්දියාවෙන් පරිබාහිරව කරන ලද විශාලතම ආයෝජනය වේ.

    2NSXi8w.jpeg

    Jn6Uj6t.jpeg

    LlHIata.jpeg

    zJEEVuC.jpeg

    XpnsNeW.jpeg


     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113

    ඇයි බන් අලුත් බිල්ඩිමක් හදන කොටත් ජෙප්පො කුලප්පු වෙන්නේ... කුහක කම නේද දැක්කේ නැත්තන් උඩ කොමෙන්ටුව බලන්න​

    Reason:- බැදුම්කරෙ රනිල් ඇලොශියස්ගෙ ටොපා ලෙව්වෙ නැත්තම් ඔයවගෙ Building එකක් ඉන්දියන් උන්ට පුක නොදි හදාගන්න තිබ්බා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ඇයි බන් අලුත් බිල්ඩිමක් හදන කොටත් ජෙප්පො කුලප්පු වෙන්නේ... කුහක කම නේද දැක්කේ නැත්තන් උඩ කොමෙන්ටුව බලන්න



    ඉතින් මේ බදු සල්ලි කෝටි 1000 මෙහෙම ගත්ත එක ගැන කියන එක කුහක කමක්ද ?


    nbiokk.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Reason:- බැදුම්කරෙ රනිල් ඇලොශියස්ගෙ ටොපා ලෙව්වෙ නැත්තම් ඔයවගෙ Building එකක් ඉන්දියන් උන්ට පුක නොදි හදාගන්න තිබ්බා

    බැඳුම්කරේට රනිලා ගාවගන්නේ ඇයි... මෙන්න වැරදි කාරයා කවුද කියලා හඳුනගෙන්ම අහගන්න

     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    ඉතින් මේ බදු සල්ලි කෝටි 1000 මෙහෙම ගත්ත එක ගැන කියන එක කුහක කමක්ද ?


    nbiokk.jpg
    හෙට දවසෙ පවුලෙයි උගෙයි බඩවියත රැකෙන්නෙ කැම්පෙන් කරලනෙ

    බැඳුම්කරේට රනිලා ගාවගන්නේ ඇයි... මෙන්න වැරදි කාරයා කවුද කියලා හඳුනගෙන්ම අහගන්න​


    ඔකෙ Full බලපන් අනික රනිලා බලෙ ගත්තගමන් හැන්ගිලා හිටපු අර්ජුන් පොන්නයා නිදොස්කොට නිදහස් කරලා. Hold කරපු සල්ලිත් Release කරා
    ------ Post added on Mar 14, 2024 at 10:11 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    බැඳුම්කරේට රනිලා ගාවගන්නේ ඇයි... මෙන්න වැරදි කාරයා කවුද කියලා හඳුනගෙන්ම අහගන්න​



    ඉතින් අර්ජුන ඔතනට පත්කරන්නේ කව්ද ? ඒවා හොයයිද UNP ආණ්ඩුවක් ආවොත් ?


    hvhjs6.jpg
     
    • Haha
    Reactions: Clockwork

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔකෙ Full බලපන් අනික රනිලා බලෙ ගත්තගමන් හැන්ගිලා හිටපු අර්ජුන් පොන්නයා නිදොස්කොට නිදහස් කරලා. Hold කරපු සල්ලිත් Release කරා
    ------ Post added on Mar 14, 2024 at 10:11 PM

    ෆුල් එක දාන්න කෝ... අන්තිමට නිගමනයනේ ඔය කියන්නේ... හාමුගේ නම කියන්නත් හඳුන්න්නෙත්ති බයයි.... ඇයි ඒ ?​

     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    Wow, it's really unbearable to see those Jeppos illogical comments. These sad fuckers still don't know how stupid they are. Damn, imagine what would happen if they had government power; surely the Polpot policies would be here!
     
    • Like
    Reactions: Hapuwa and NRTG

    Similar threads