The Walking Dead Season 3 Episode 2

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එල මේකේ තමන් ළග තියෙන හැම link එකම (WK S03E02) දාන්න එතකොට අනෙක් එවුන්ට හොයා ගන්න ලේසියි.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
mokak genada bn yanne ooke chuttak kiyapanko taraha nethuwa

උබ බැලුවා නම් first එක මතකනේ ඒකේ Hershel ගේ කකුල zombie කෙනෙක් කනවා?
ඊට පස්සේ උන් අරගෙන යනවා ඌව හිර ගෙදර කැන්ටින් එකට මේකට ගිහින් උන් කරන්නේ ඌගේ කාපු කකුල උඩින් කපන එකයි. (මේ Virus එක spread වෙන්නේ රුධිර සංසරණ පද්ධතිය හරහා ඊට පස්සේ ඒක මොළයට ගිහින් මොළයම infect වෙනවා ඊට පස්සේ ඌ මැරෙනවා, මැරුනම ආයි පන එනවා ,පන ආවට වැඩක් නෑ මොළයේ ගොඩක් කොටස් මැරිලා නිසා මේක දොස්තර කෙනෙක් පැහැදිලි කරනවා කලින් Season එකකදි. ) ඉතින් උන් කරන්නේ මූගේ කකුල කපලා Virus එක ඇගට යන එක නවත්වන එකයි. මේක දකිනවා හිර කාරයෝ වගයක් කැන්ටිම ඇතුලේ හැංගිලා ඉන්න. උන් එක්ක
පොඩි ගේමක් යනවා එතකොට. පස්සේ මුන් එනවා එකගතාවයකට Cell Block එකක් හිස් කරලා දෙනවා නම් කෑම වලින් භාගයක් දෙනවා කියලා. මේක කරගෙන යනකොට හිර කාරයන්ගේ ලොක්කා හදනවා Rick ව මරන්න මේකට rick ට කේන්ති ගිහින් ඌහිර කාරයන්ගේ ලොක්කගේ ඔළුවට කඩුවෙන් ගහලා ඌව මරනවා. ඊට පස්සේ Hershel බේරෙනවා අන්තිමට. එච්චරයි. වැඩි දෙයක් නෑ.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේකේ දාන්නේ Season 3 Episode 2 එක ගැන විතරයි. අනෙක් ඒවා වෙන එහෙක දාන්නම් නැත්නම් ඔක්කොම කලවම් වෙලා හොයාගන්න බැරි වෙනවා ඕන එක අවශ්‍යය වෙලාවට.
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ බැලුවා නම් first එක මතකනේ ඒකේ Hershel ගේ කකුල zombie කෙනෙක් කනවා?
    ඊට පස්සේ උන් අරගෙන යනවා ඌව හිර ගෙදර කැන්ටින් එකට මේකට ගිහින් උන් කරන්නේ ඌගේ කාපු කකුල උඩින් කපන එකයි. (මේ Virus එක spread වෙන්නේ රුධිර සංසරණ පද්ධතිය හරහා ඊට පස්සේ ඒක මොළයට ගිහින් මොළයම infect වෙනවා ඊට පස්සේ ඌ මැරෙනවා, මැරුනම ආයි පන එනවා ,පන ආවට වැඩක් නෑ මොළයේ ගොඩක් කොටස් මැරිලා නිසා මේක දොස්තර කෙනෙක් පැහැදිලි කරනවා කලින් Season එකකදි. ) ඉතින් උන් කරන්නේ මූගේ කකුල කපලා Virus එක ඇගට යන එක නවත්වන එකයි. මේක දකිනවා හිර කාරයෝ වගයක් කැන්ටිම ඇතුලේ හැංගිලා ඉන්න. උන් එක්ක
    පොඩි ගේමක් යනවා එතකොට. පස්සේ මුන් එනවා එකගතාවයකට Cell Block එකක් හිස් කරලා දෙනවා නම් කෑම වලින් භාගයක් දෙනවා කියලා. මේක කරගෙන යනකොට හිර කාරයන්ගේ ලොක්කා හදනවා Rick ව මරන්න මේකට rick ට කේන්ති ගිහින් ඌහිර කාරයන්ගේ ලොක්කගේ ඔළුවට කඩුවෙන් ගහලා ඌව මරනවා. ඊට පස්සේ Hershel බේරෙනවා අන්තිමට. එච්චරයි. වැඩි දෙයක් නෑ.

    ඕකෙ ගේම් එක ගහනවා කිව්වා නේද ? ඒකට අයිත්‍රී මදිද :dull:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකෙ ගේම් එක ගහනවා කිව්වා නේද ? ඒකට අයිත්‍රී මදිද :dull:

    ඒකට Core i3 එක හොදටම ඇති. නමුත් අනෙක් එකත් බලන්න, Graphic Card එක, System Memory එක , ඒ දෙකත් තියෙනවා නම් පුලුවන්. මම recommend කරන්නේ අඩුම ගානේ 8800 GTS එකවත් අරගන්න කියලා graphic card එකක් හැරියට. Walking Dead game ඒ තරම් hardware demand කරන්නේ නෑ. ඒකේ graphics වල මම හිතන්නේ Shaders පවා නෑ.
    මේ දිලිසෙන ගතිය තියෙනවා නේ, ඒකට කියන්නේ Shading කියලයි. මේක මම දැක්කේ නෑ Walking Dead එකේ. ඒ කියන්නේ සවුත්තු graphic card එකකින් පවා ගහන්න පුලුවන්.
    අනික මේක console port එකක් නිසා graphic card එකට වඩා processor එක ඕනේ.
    Processor එක හොදට තියෙනවා ඇති, Dual Core වගේ හොදටම ඇති. i3 වල Hyper Threading තියෙනවා නිසා Cores 4 විදියට ඒක ක්‍රියා කරනවා ඒ කියන්නේ වැඩිත් එක්ක.

    shaders_globalIllum_complete.jpg