මචන්ලා අන්න ස්ටයිල එම් ජයන්ත කෙනෙක් ගැන කියනවා...
කවුද බන් ඒ... අපේ ජයනාථයද



මන්දාරම් වැහි වැටෙනා.. හීතල හැන්දෑවේ....
මා අසලින් රැදී උණුහුම ඔබ විය.... නුඹයි මගෙ අම්මා.....
සද හාවුන් හඩනා.. කලුවර රාත්රියේ....
ආලෝකය දුන්.. සදකැන් ඔබ විය.. නුඹයි මගෙ අම්මා....
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති.. ජීවිතෙන් මා....
අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....
කුණාටු සාගරයේ....රුවල් බිදුණු නව්කාවේ....
හබල ඔබයි පිලිසරණ ඔබයි....නුඹයි මගේ අම්මා....
දාහය වෑහෙනා.... ගිනියම් මද්දහනේ....
සෙවණ ඔබයි....මද පවන ඔබයි....
නුඹයි මගෙ අම්මා....
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා....
අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා නුඹ ළගයි....
අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත ණුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....
smile eka naeththam thwath hodhayi me wage


ජයෙන් ජය මචන්z
එලටම කරපන්z මචන්z
මමත් සෙට් උනා ශෙප් එකේ ඔන්න..
අද ජම්බු දෙන්න ටැග් නැහැයි කියහන්කෝ
රතු ඉර ගහලා

මචන්ලා අන්න ස්ටයිල එම් ජයන්ත කෙනෙක් ගැන කියනවා...
කවුද බන් ඒ... අපේ ජයනාථයද
Screen එක ගිහින් බන් තිබුනේ.... පහුගිය දවස් ටිකේ පාවිච්චි කලේ මෙන්න මෙහෙම...
![]()
යට කොටස රෝසම රෝස පාටයි...



