මොන ඊරිසියාවක්ද බන්... ඉස්සර TV,radio විකුණපු එවුන් phones විකුණන්න පටන් අරන් ගම කනවා... උන් කරන්නේ apple ඒවා එහෙම පිටින්ම copy කරන එකනේ...පැහැදිලි ඊරිසියාව.
මගේ ලොවට ඔබ සුලග වගේ ඇවිදින්....
කදුළු තිලින කර නොකියම යන්න ගිහිං...
කව්ද මේක කියන්නෙ ?
මං යනවා මචංලා....
හෙට සෙට් වෙමු...
සුභ රාත්රියක් හැමෝටම
ස්ටයිලෝ.. ශෝ එක ලස්සනට කරං යමං.. මෙච්චර වෙලා කලා වගේම..
සුභ රාත්රියක්මං යනවා මචංලා....
හෙට සෙට් වෙමු...
සුභ රාත්රියක් හැමෝටම
ස්ටයිලෝ.. ශෝ එක ලස්සනට කරං යමං.. මෙච්චර වෙලා කලා වගේම..

මොන ඊරිසියාවක්ද බන්... ඉස්සර TV,radio විකුණපු එවුන් phones විකුණන්න පටන් අරන් ගම කනවා... උන් කරන්නේ apple ඒවා එහෙම පිටින්ම copy කරන එකනේ...



sahathika aththaමොන ඊරිසියාවක්ද බන්... ඉස්සර TV,radio විකුණපු එවුන් phones විකුණන්න පටන් අරන් ගම කනවා... උන් කරන්නේ apple ඒවා එහෙම පිටින්ම copy කරන එකනේ...
