2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style - 02

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැහැදිලි ඊරිසියාව.
    මොන ඊරිසි‍යාවක්ද බන්... ඉස්සර TV,radio විකුණපු එවුන් phones විකුණන්න පටන් අරන් ගම කනවා... උන් කරන්නේ apple ඒවා එහෙම පිටින්ම copy කරන එකනේ...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    k06001.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වට ඔබ සුලග වඇවිදින්....
    කදුළු තිලින කර ොකියම යන්න ගිහිං...

    කව්ේක කියන්නෙ ?

    දිනේෂ් නානයක්කාර මහතා
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මං යනවා මචංලා....

    හෙට සෙට් වෙමු... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම

    ස්ටයිලෝ.. ශෝ එක ලස්සනට කරං යමං.. මෙච්චර වෙලා කලා වගේම..

    එලාස් එලාස්.............
    ගුඩ් නයිට්.........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං යනවා මචංලා....

    හෙට සෙට් වෙමු... :sorry:

    සුභ රාත්‍රියක් හැමෝටම

    ස්ටයිලෝ.. ශෝ එක ලස්සනට කරං යමං.. මෙච්චර වෙලා කලා වගේම..
    සුභ රාත්‍රියක්:)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොන ඊරිසි‍යාවක්ද බන්... ඉස්සර TV,radio විකුණපු එවුන් phones විකුණන්න පටන් අරන් ගම කනවා... උන් කරන්නේ apple ඒවා එහෙම පිටින්ම copy කරන එකනේ...

    දැන් හැම එකාම කරන්නේ ඒක තමා. ඇපල් කරන්නෙත් කොපි කරන එක තමා.

    උන් ඉස්සර ඉදන් කරෙන් කොපි කරෙපු එක තමා බන්.

    :cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන ඊරිසි‍යාවක්ද බන්... ඉස්සර TV,radio විකුණපු එවුන් phones විකුණන්න පටන් අරන් ගම කනවා... උන් කරන්නේ apple ඒවා එහෙම පිටින්ම copy කරන එකනේ...
    sahathika aththa:)