මේ ලින්ක් එක VLC එකට වගේ දාලා අහපන් වැඩේ හරි.kohomada ahanne ban?
meke ara kotuwakata pahalin liyanne kohomada?

දැන් හැම එකාම කරන්නේ ඒක තමා. ඇපල් කරන්නෙත් කොපි කරන එක තමා.
උන් ඉස්සර ඉදන් කරෙන් කොපි කරෙපු එක තමා බන්.
![]()
copy කරන්නත් ක්රමයක් සහ විදියක් තියනවා බන්....Samsung කරන ගොන් copy කිරිල්ල ඕනේ එකෙකුට තේරෙනවා...
දැන් හැම එකාම කරන්නේ ඒක තමා. ඇපල් කරන්නෙත් කොපි කරන එක තමා.
උන් ඉස්සර ඉදන් කරෙන් කොපි කරෙපු එක තමා බන්.
![]()

ගිහිල්ලා නම් ලොකු දෙයක්....Titi penna nehene...gihin wage..![]()
මං යනවා මචංලා....
හෙට සෙට් වෙමු...
සුභ රාත්රියක් හැමෝටම
ස්ටයිලෝ.. ශෝ එක ලස්සනට කරං යමං.. මෙච්චර වෙලා කලා වගේම..