2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style - 02

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එලාස් ස්ටයිලා.................
ශෝ එක නියමයි............
ජයෙන් ජය..............
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මමත් කැපෙනවා.... හැමෝටම සුබ රත්ත්රියක් වේවා.... හෙට සෙට් වෙමු.......

එළකිරි කොල්ලෙක්;13702607 said:
මම යනවා මචං පස්සෙ සෙට් වෙමු කට්ටියටම Good Night කිව්වා.It's my style,Somapala,mJayanatha,hansa1018,amila 256,malinga & all

එලාස් එලාස්..................
ජයෙන් ජය.............
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් කැපෙනවා.... හැමෝටම සුබ රත්ත්රියක් වේවා.... හෙට සෙට් වෙමු.......

    එළකිරි කොල්ලෙක්;13702607 said:
    මම යනවා මචං පස්සෙ සෙට් වෙමු කට්ටියටම Good Night කිව්වා.It's my style,Somapala,mJayanatha,hansa1018,amila 256,malinga & all
    එල මචන්ලා හෙට සෙට් වෙමු සුභ රාත්‍රියක්...........:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13702607 said:
    මම යනවා මචං පස්සෙ සෙට් වෙමු කට්ටියටම Good Night කිව්වා.It's my style,Somapala,mJayanatha,hansa1018,amila 256,malinga & all

    ela ela :D
    TC
    Good Night :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ මල්ලි වැඩසටහන ලස්සනට කළා. කට්ටියට වැස්ස අමතක වෙන්න නටන්න සිංදු දුන්නට වගේ ම අපේ අය ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. හැමදාම වගේ ‍රේඩියෝ ටිම් එකේ කැපවීම අගය කොට සලකනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත් ස්තූතිවන්ත වෙන්න ඕන අපිට මේ වගේ සයිට් එකක් ලබාදීම වෙනුවෙන්. පොස්ට් පිට පෝස්ට් දාමින්, කොපි පේස්ට් කරමින්, මට ගහමින්, කිමින්, නාමින් ත්‍රේඩ් එකේ සෙට්වෙන අපේ මිතුරු මිතුරියන් වගේ ම රේඩියෝ අහපු සැමටත් ස්තූතියි.
     
    elaazz bro..................
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළ මල්ලි වැඩසටහන ලස්සනට කළා. කට්ටියට වැස්ස අමතක වෙන්න නටන්න සිංදු දුන්නට වගේ ම අපේ අය ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. හැමදාම වගේ ‍රේඩියෝ ටිම් එකේ කැපවීම අගය කොට සලකනව. ඒ වගේ ම ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත් ස්තූතිවන්ත වෙන්න ඕන අපිට මේ වගේ සයිට් එකක් ලබාදීම වෙනුවෙන්. පොස්ට් පිට පෝස්ට් දාමින්, කොපි පේස්ට් කරමින්, මට ගහමින්, කිමින්, නාමින් ත්‍රේඩ් එකේ සෙට්වෙන අපේ මිතුරු මිතුරියන් වගේ ම රේඩියෝ අහපු සැමටත් ස්තූතියි.

    අනිවා
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එල ස්ටයිලා, ෂෝ එකේ අවසාන ටිකට තමයි සෙට් වෙන්න වුනේ.......:(
    but අහපු ටික පට්ටයි........:cool::cool:

    අපිත් ගියාවෙ එහෙනං
    හැමෝටම සුභ රාත්‍රියක්
    ........:):)