අද මම ඔයාලට ගෙනාවෙ ගොඩාක් අයට ඕනි වෙන software එකක්.software එකක් කිව්වට මේක desktop එකට short cut එකක් හැදිල install වෙන software එකක්නම් නෙවෙයි.browser එකටම attach වෙලයි මේක දුවන්නෙ.addon එකක් විදියට install වුනත් ටිකක් advanced වෙනසක් මේකෙ තියෙනවා.install කරලම බලන්න.කිසිම හානියක් හෝ slow වීමක් සිදුවෙන්නෙ නැහැ.සාර්ථකව අත්හදා බලලයි ඔයාලට මේ ගැන කියල දෙන්න හිතුවෙ.

මේක බහුලවම භාවිතා වෙන browsers තුනකට support කරනවා.අනිත් ඒවටනම් support කරන්නෙ නැති වෙයි.Firefox,Internet Explarer,Google Chrome තමයි ඒ browsers තුන.
මේ addon එකෙන් පුලුවන් මෙන්න මේ දේවල් කරගන්න.මේක බලල ඔයාලට අල්ලගන්න පුලුවන් වෙයි මේකෙන් කරන්න පුලුවන් දේවල් ටික.
හොඳයි...දැන් බැලුවනෙ කරන්න පුලුවන් දේවල් ටික.දැන් අපි මේක install කරගමු.පහලින් තියෙන link එකට ගිහින් download කරගෙන setup එක run කරන්න.ටික වෙලාවක් යනවා වැඩේට මොකද addon එකක් වුනාට core එකක් install වෙනව Pc එකේ.ඒව supportive files මේකෙන් වැඩක් ගන්න උදව් කරන.
-----------------------------------------------------------------
Download : - Click Here
-----------------------------------------------------------------
install කරද්දි මතක තියාගන්න ඕනි කරුණු ටිකක් මං කියන්නම්.මේක install කරද්දි untick කරන්න එයි සමහර ඒවා.ඒ කිව්වෙ browser එකේ homepage එක වෙනස් කරන්න වගේ සාමාන්‍යයෙන් software install කරද්දි එන ඒවම තමයි.ඒ ගැන කල්පනාවෙන් install කරගන්න.අනවශ්‍ය දේවල් untick කරල setup එක resume කරන්න.
අනික් වැදගත්ම දේ තමයි මේක install කරල අන්තිමේදි browser එක restart කරන්නත් වෙයි මේක හරියට integrate වෙන්නනම්.අදාල පණිවිඩ වලට හරියට උත්තර දීල restart කරන්න browser එක.
ඔන්න දැන් install වෙලානම් ඉවරයි.හැබැයි අමතර software එකක් install වෙලත් ඇති com එකටම.පොඩ්ඩක් desktop එකට ගිහින් බලන්න.pc එක maintain කරන software එකක් install වෙලා නේද? ඒක ගැන වද වෙන්න එපා.කොහොමත් මේක install කරද්දි අමතරව tool bar එකකුයි අර මං කිව්ව වගේ software එකයි install වෙනව.ඒ දෙකම පසුව unsinstall කරගන්න.
වැඩේ ඉවරයි....!

මේකෙන් දැන් ඔයාලට තියෙන වාසි :-
1.Youtube,Facebook,Metacafe,Dailymotion,vimeo යනාදී ඕනිම video එකක් download කරගන්න පුලුවන්.
2.Online radio වල ඇහෙන දේවල් record කරගන්න පුලුවන්.ඒ කිව්වේ අපේ ElaKiri Radio එකේ යන ඒවත් record කරගන්න පුලුවන් කියන එක තමයි.

3.Download කරගන්න බැරි වීඩියෝ record කරගන්න පුලුවන්.
4.Convert කරගන්න පුල්වන්.හැබැයි මේකටනම් තව පොඩි දෙයක් install කරගන්න වෙයි.
5.Screen එක record කරන්නත් පුලුවන් මේකෙන්.
බලන් ගියාම කීපයකින් කරගන්න වැඩටික මේකෙන් කරගන්න පුලුවන් නේද?

ඉතින් මොකටද තව බලන් ඉන්නේ? install කරල නැත්නම් දැන්ම download කරගන්න.

මාගේ වෙනත් ලිපි
------------------------
maestro Premasiri Kemadasa
Maestro Wijerathna Ranathunga
ZTE ZXV10 W300 Configuration
Sinhala Fonts [සිංහල අකුරු]
Resume expired links [Mediafire] 100% working|Tested
Unlock Huawei E1550 Dongle (working 100%)
PDF --> Editable
Adobe Photoshop Installing errors - troubleshooting
Lets Type Sinhala Fonts in Photoshop [අපි ෆොටෝෂොප් වල සිංහලෙන් අකුරු ලියමු]
How To Put A Youtube Video

you must spread කියනව බන්..ලඟදි උබට රෙප් දෙන්නැති sorry