2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    a.aaa-Funniest-Dog-Ever.jpg
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මගේ රික්වෙස්ට් නොදීම හේතුවෙන් මම රේඩියෝ වර්ජනය කිරීමට තීරණය කලෙමි... :growl:
    දොයිය මතයි...
    හෙට එමි...
    සු.රා.

    වර්ජනය කොරන්න.හිටු හිටු එහෙම බෑ.මමත් තව පැය බාගෙකින් යනවා
    :lol::lol::lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ රික්වෙස්ට් නොදීම හේතුවෙන් මම රේඩියෝ වර්ජනය කිරීමට තීරණය කලෙමි... :growl:
    දොයිය මතයි...
    හෙට එමි...
    සු.රා.
    එල මචන් හෙට සෙට් වෙමු
    සුභ රාත්‍රියක්:)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    machanla mama off wenawa...dilrasan show eka elatama karanna....aith set wenna weida danne ne... patta widiyatama una hadila inne :(

    machan xam eka hondata karanna

    අප්පා ඇත්තද...........
    එල එල..........
    බුදු සරණයි.......!!!

    101265.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුභ රාත්‍රි‍යක් මචන්...:):):)
    :):):)
    ආ දිලාට සුභ පතන්න මතක බැරි උනා...:baffled:
    හොදින් විභාගේ කරගන්න අවශ්‍ය සියලු ධෛර්‍ය ශක්තිය ලැබේවා දිල්රසෝ...
    සියළු දෙවිදේවතාවන්ගේ පිහිටයි!! ආ...රක්සාවයි!!!!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machanla mama off wenawa...dilrasan show eka elatama karanna....aith set wenna weida danne ne... patta widiyatama una hadila inne :(

    machan xam eka hondata karanna

    දවස් ගානක් ලිදේ ඉන්නකොට ඔහොම වෙනවා..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටිය මොකෝ පොස්ට් දාන්න මෙච්චර ස්ලොව්?
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :):):)
    ආ දිලාට සුභ පතන්න මතක බැරි උනා...:baffled:
    හොදින් විභාගේ කරගන්න අවශ්‍ය සියලු ධෛර්‍ය ශක්තිය ලැබේවා දිල්රසෝ...
    සියළු දෙවිදේවතාවන්ගේ පිහිටයි!! ආ...රක්සාවයි!!!!

    දිලාගේ මොකක්ද එක්සෑම් එක?
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ ප්‍රෝග්‍රෑම් එක කීය වෙනකන් යනවද?
    අද තමයි ඉස්ස ඉස්සල්ලාම එළකිරි රේඩියෝ එකට ආවෙ. ෆැට්ටා වැඩේ. :):)
     
    Status
    Not open for further replies.