නෑ බන් dilrasanට විභාගේ නිසා ටික දවසක් රේඩියෝ කරන්න එන්නේ නෑලු. අනිත් අය කරනවා.
ඇයි ඌට හරියනවාට උඹලා කැමති නෑනේ.Scurvy මොන සෙනොරීටෙක් ද !!!
විභාගේ ඉවර වෙන්න කොච්චර
කාලයක් යාවි ද?
අඩේ දුකෙත් බෑ කියහන්කෝ..
දිලා විභාගේ ලෙසටම කර ගන්න...
ජය වේවා....
eka thma ban mama hamadama ahana show ekaවිභාගේ ඉවර වෙන්න කොච්චර
කාලයක් යාවි ද?
අඩේ දුකෙත් බෑ කියහන්කෝ..
දිලා විභාගේ ලෙසටම කර ගන්න...
ජය වේවා....
.ubatawath baraganna baridha boliwood show eka