2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    babybraz.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Kahaani ‍ෆිල්ම් එක බලපු නැති අය
    ඉන්නව නම් බලන්න..
    මාත් පුදුම අකමැත්තකින් බාගත්තේ...
    ඒත් බලනකොට හිතුනා නොබල හිටියනම්
    අපරාදි කියලා.....
    මැක්සම කතාවක් එලකිරි එකේ
    නූලක් දකලා තමයි ආයේ බාගෙන බැලුවේ..
    අනිවා බලන්න....

    :):):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Kahaani ‍ෆිල්ම් එක බලපු නැති අය
    ඉන්නව නම් බලන්න..
    මාත් පුදුම අකමැත්තකින් බාගත්තේ...
    ඒත් බලනකොට හිතුනා නොබල හිටියනම්
    අපරාදි කියලා.....
    මැක්සම කතාවක් එලකිරි එකේ
    නූලක් දකලා තමයි ආයේ බාගෙන බැලුවේ..
    අනිවා බලන්න....

    :):):)
    ඔව් ඔව් වෙනස්ම වෙනස් කථාවක් තියෙන්නේ.

    :yes::yes::yes:
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    මට හෙට වැඩක් තියෙනෝ..තව ටිකකින් මම නිදාගන්න ඕනෙ. එහෙනම් කස්ටියටම සුභ රාත්‍රියක්.. :cool:

    මගේ සින්දුව දෙන්න:(... අයියගේ exam එකට සුභ පැතුම්.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Kahaani ‍ෆිල්ම් එක බලපු නැති අය
    ඉන්නව නම් බලන්න..
    මාත් පුදුම අකමැත්තකින් බාගත්තේ...
    ඒත් බලනකොට හිතුනා නොබල හිටියනම්
    අපරාදි කියලා.....
    මැක්සම කතාවක් එලකිරි එකේ
    නූලක් දකලා තමයි ආයේ බාගෙන බැලුවේ..
    අනිවා බලන්න....

    :):):)



    මන් ඕක බෑවේ අර පරිනිතා ලමය නිසා...සිරා කතාවක් තියෙන්නේ..
    :)