SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    යකෝ මම කිව්වෙ මම කරපු එක! උඹට ටෝක් එක දාලා වැඩේ ගොඩ දා ගන්න බැරි උනාට මම මක් කරන්නද:frown: Mama nam inne gampaha :) a unata mama ampare ekektath wade karala dunna call karala..

    Hi
    Oya deela tiyena number eka Lankawe existing nehe, kawadawath Fixed lines walata 11 numbers nehe. thawa 1212 call karala ahanawa maradana RTO ekata dannada kiala. RTO ekata dalath egollan kiyawi Ape inne RTO ekata katha karanna kiala. mama nam danne nehe oya kohoma karagaththada kiala. Kisiyam durakata pahadili kirimak karanna puluwanda

    Oya Katada katha kale hariata? maradana office eka kiwwata othana hariatama katada katha kale?

    Egollanta kohomada hekiyawak tibune line ekak 120GB karanna

    Puluwan widihakin reply karanna pls, ethakota mema thread eka read karana kenata hodatama therum ganna puluwan.

    Sorry.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    කවුරුවත් මෙතන පොඩි බබ්බු නැහැ කියලා හිතලා දැම්මෙ! සරලව කිව්වොත් ටෙලිකොම් එකට කතා කරලා (දැන් අහන්න එපා නම්බර් එක මොකද්ද කියලා, කැමති එහෙකට ගන්න තියෙන්නෙ වෙනදා වගේම ) කියන්න මගේ මේ ගාන පැන්නම ස්ලෝ වෙනවා කියලා.. අන්ලිමිට්ඩ් ගත්තේ නිකම් බිල් ගෙවන්න නෙමෙයි කිව්වම තමා උන් මගේ කෝල් එක මරදානට දැම්මෙ.. ඊට පස්සෙ ඌට විස්තරේ පැහැදිලි කරාම ඌ කිව්වා එහෙම නම් කැෆේ එකක් කියලා දාලා Limit eka 120GB කරන්නම් කියලා.. ඉතින් මම කැමති උනා... ඊට පස්සේ වෙන කාටද ලයින් එක දැම්මා.. ඌ මගේ පාස්වර්ඩ් එක එහෙම චේන්ජ් කරලා විනාඩි 5ක් විතර ඉඳලා රවුටර් එක රීසෙට් කරන්න කිව්වා.. ඊළඟට ඔන්න හරි ගියා.

    නම්බර් එක වෙනස් කරලා තියෙද්දි බොරුවට එකම අහන්නෙ නැතුව පොඩ්ඩක් ඩිරෙක්ටරි එකෙන් බැලුවොත් උබට හෙණ ගහන එකක් නැහැ නෙ?
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Egollanta kohomada hekiyawak tibune line ekak 120GB karanna

    උන් කොහොම කලාම මට මොකද මගේ ප්‍රශ්නේ හරි යනවා නම්
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    පෙන විදිහට වැඩේ හරි ගියේ |MadMan| ට විතරයි වගේ :P ...
    අපිට හුලන් :(

    ________________________________

    iLez5.png
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    හරි හමන් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් නැතිව කොහොම ආශ්චර්යට යන්නද මන්දා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අළුත්ම සීන් කෝන් එක අනුව පරන ටෙලිකොම් අයගෙත් ගිගාබයිට් 40ක් පැන්නම ස්පීඩ් එක ගූ හැත්තෑවක් වෙනව කියලා කට්ටියම දන්නවා ඇති නෙ? අන්න ඒ වගේ උන් අයට මෙන්න තියෙනවා විසඳුම:)

    20211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් අන්ලිමිටඩ් කියන එක තේරුම් කරන්න! එත කොට ඒ පැත්තෙන් කියාවි මරදානට ගිහින් කියන්න කියලා. ඒ වෙලාවට "බිල විතරක් ගෙදරටම එනවා, කනෙක්ෂන් එක හදා ගන්න අපි නහින්න ඕනද" වගේ සුරතල් වදනක් කිව්වම උන් කෝල් එක ඒ ලයින් එකට දානව. ඊට පස්සෙ ඌට සිංහලනෙ කිව්වම ඌ ලිමිට් එක ගිගාබයිට් 120 දාලා දෙනවා! මාසෙකට ඉතින් ගිගාබයිට් 120ක් ඇති නෙ බොලව්.. උඹලා කටවල් වහන් ඉන්න නිසයි උන් කරට නැගලා ඔළුවට රෙන්නෙ. කට ගහන් ගියාම වැඩේ කර ගන්න පුළුවන්!

    ** සමහර අයට නම්බර් එක වැඩ නැහැලු! ඒ අය ලෑන්ඩ් ෆෝන් එකෙන් 1212 අමතලා ඒ.ඩී.එස්.එල් ගැටලු වලට අරන් මරදානේ ඉන්න එකාට ලයින් එක දාන්න කියන්න.. කෙලින්ම රෙස්පා පිට කිව්වම උන් ආයෙත් බක පඬිත ටෝක් නැතුව ලයින් එකට දානවා!

    REPLY:

    මේකේ REAL නුම්බෙර් එක 2021304 එක connect වෙන්නේ SLT ර්ටෝ ඔෆ්ෆිචේ එකට එතනින් ඔබගේ ප්‍රදේශයට ඓති බැවින් ඒගොල්ලන් තමුන්ගේ ADSL එකේ ස්පීඩ් එක වෙඩි කරවී MADMAN කර තිබෙන්නේ ඒගොල්ලන්ට ගම්පහ එෂ්චංගෙ එකේ කරන්න බේරී හින්ද ඔතන එෂ්චංගෙ එකෙන් කරලා තියෙන්නේ හෙබෙඉ 120 ගිගබ්ය්ටේ නෙමෙඉ vedi karala tiyenne 10ග්බ වෙඩි කරලා තියෙන්නේ. මේක තමි මට අහන්න උනේ. ඔගොල්ලන් ට්‍රය් කරලා බලන්න.

    Ogollanta puluwan nam aithiwasikam sapura egollanta kianna.

    Thamunta devinge pihitai :)
     
    mata wadi karapu gaana 120GB! ubata un ekka katha karanna pana naha. dhan uba mage nama dannawada mata labune 10GB kiyanna :lol: Uba ungen ahuwe madman kiyala wenna ath ne :lol::lol: Noddanna labbawal kiywala guu nowi idhapan gon ponsiya!

    Anika mama gampaha unata mage yaluwa Ampare! etha kota amparath ayithi maradanata nam thopi ayithi wawuniyaawatada?
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    oya api hamogema accounts thiyenne colombo main exchange eke.. ethanin assign karala dena bandwidth ekata thamai hamoma connect wenne :D
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata wadi karapu gaana 120GB! ubata un ekka katha karanna pana naha. dhan uba mage nama dannawada mata labune 10GB kiyanna :lol: Uba ungen ahuwe madman kiyala wenna ath ne :lol::lol: Noddanna labbawal kiywala guu nowi idhapan gon ponsiya!

    Anika mama gampaha unata mage yaluwa Ampare! etha kota amparath ayithi maradanata nam thopi ayithi wawuniyaawatada?

    කරුණාකරලා ගරු කරලා කතා කරන්න
    මම මේක කිව්වේ අපේ කට්ටියට සෙබෙහි පෙනුමක් ලබාදෙන්න. මුලින්ම මම ගෙහෙනියෙක් එකත් මම ල්ල්බ් LAW කරගෙන ඉන්නේ.
    මම සතුතුය් තමුන්ගේ කොඑක්තිඔන් එක 120 වලට හෙරෙවුනට, මම ඒගොල්ලන්ට අදහස් කලේ ඔබම කිඅපු විදිහටම නමුත් ඒගොල්ලන් පිලි නොගෙන දෙනාට දීමට හෙකි වෙනුයේ 10 ගිගබ්ය්ටේ වගේ ප්‍රමාණයක්. එතකොට මම අදහස් කල ලඟදි දවසක කෙනෙකු දුරකතනයෙන් 120 ගිගබ්ය්ටේ වලට ලබා දුන්නේ ඔගොලන්ගේ එෂ්තෙන්තිඔන් එකෙන් කිඅල, එකට අනුව කාටවත් අප්ප්රෝවේ කරලා නෙහෙ එහෙම දෙන්න ඕනේ නම් මෙහෙටම ඇවිත් බලාගන්න කිව්වා ඒගොල්ලන් activate කරපු ඔක්කම නුම්බෙර්ස් ටිකකට.

    යලිත් ඕනේ නම් යම් කිසි කෙනෙකුට තමුන්ගේ ස්පීඩ් එක වෙඩි කරන්න එතන මම දීපු නුඹේර එකට කතා කරන්න, එතනදී ඔවුන් ඔබට සහනයක් ලබදෙඉ.
     
    ඇහෙන් දැක්කා වගේ බොරු කියද්දි තොට ගරු කරන්නම තමා හිතෙන්නෙ! සිංහල බැරි නම් ඉංග්‍රීසියෙන් කියපන්! අනික ගොන් ලබ්බෝ උබ කතා කරලා ඇහුවම උන් ඇත්තම නෙ කියන්නෙ!
     
    Last edited:
    • Like
    Reactions: HardLife

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    Thanks Lokka :) ada mama kata karala kiwwa.. 1/2 hour walin un speed hadala dunna :shocked: 120GB Add kala kiyala call ekakuth dunna! Uba nam deyyek bun.....

    EK eke 95% inne harak bun. me wage ewa thread noda yaluwanta witarak kiyapan :)
     
    • Like
    Reactions: |MadMan|

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Thanks Lokka :) ada mama kata karala kiwwa.. 1/2 hour walin un speed hadala dunna :shocked: 120GB Add kala kiyala call ekakuth dunna! Uba nam deyyek bun.....

    EK eke 95% inne harak bun. me wage ewa thread noda yaluwanta witarak kiyapan :)

    Oya katha karapu ekkena kauda, oya dial karapu number eka kianna puluwanda. Thanks in advance.
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    කරුණාකරලා ගරු කරලා කතා කරන්න
    මම මේක කිව්වේ අපේ කට්ටියට සෙබෙහි පෙනුමක් ලබාදෙන්න. මුලින්ම මම ගෙහෙනියෙක් එකත් මම ල්ල්බ් LAW කරගෙන ඉන්නේ.
    මම සතුතුය් තමුන්ගේ කොඑක්තිඔන් එක 120 වලට හෙරෙවුනට, මම ඒගොල්ලන්ට අදහස් කලේ ඔබම කිඅපු විදිහටම නමුත් ඒගොල්ලන් පිලි නොගෙන දෙනාට දීමට හෙකි වෙනුයේ 10 ගිගබ්ය්ටේ වගේ ප්‍රමාණයක්. එතකොට මම අදහස් කල ලඟදි දවසක කෙනෙකු දුරකතනයෙන් 120 ගිගබ්ය්ටේ වලට ලබා දුන්නේ ඔගොලන්ගේ එෂ්තෙන්තිඔන් එකෙන් කිඅල, එකට අනුව කාටවත් අප්ප්රෝවේ කරලා නෙහෙ එහෙම දෙන්න ඕනේ නම් මෙහෙටම ඇවිත් බලාගන්න කිව්වා ඒගොල්ලන් activate කරපු ඔක්කම නුම්බෙර්ස් ටිකකට.

    යලිත් ඕනේ නම් යම් කිසි කෙනෙකුට තමුන්ගේ ස්පීඩ් එක වෙඩි කරන්න එතන මම දීපු නුඹේර එකට කතා කරන්න, එතනදී ඔවුන් ඔබට සහනයක් ලබදෙඉ.

    Oyaa kiyana kathaawama thamai matath kiwuwe ee number 1ta kathaa kalaama. 40GB walin limit 1kak daalalu.. eeka madi nan wedipura 5GB dennan kiwuwa mee maaseta witharak... Hebei next month idan 40GB thamailu limit 1ka...:baffled:
    Samaharawita mee thread 1 daapu yaaluwa kalinma kathaakarapu nisa eedwaswala ehema wedi karala denda ethi.. eeth den godak aya kathaakarana nisaa 5GB witharak dennan kiyanawa ethi.. Ane manda Matanan den epaa welaa thiyanne :dull:
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113

    Oyaa kiyana kathaawama thamai matath kiwuwe ee number 1ta kathaa kalaama. 40GB walin limit 1kak daalalu.. eeka madi nan wedipura 5GB dennan kiwuwa mee maaseta witharak... Hebei next month idan 40GB thamailu limit 1ka...:baffled:
    Samaharawita mee thread 1 daapu yaaluwa kalinma kathaakarapu nisa eedwaswala ehema wedi karala denda ethi.. eeth den godak aya kathaakarana nisaa 5GB witharak dennan kiyanawa ethi.. Ane manda Matanan den epaa welaa thiyanne :dull:

    Ehenan oyata puluwan unada mokak hari ekak karaganna?