2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මං ඇත්තටම මේ සිංදුවට ආස නැහැ..............
මොකද මේකට අපේ පැත්තේ පණ්ඩිත කෙල්ලෙක් නැටුවා..............
ජීසබඩීම තමා...................
අපිට ඇඬුනා...........
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මාත් එහෙනම් කැපුනා මචං.
සුපිරි ෂෝ එකක් දුන්නා අද
ආයෙත් සෙට් වෙමු මචං....

හොඳට විභාගෙ කරපං.
Bye...TC....Gn8.....Cya machan :D
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කැපුනා ඔන්න අද 12 වෙනකම් හිටියා.
    :cool::cool::cool:
    දිලා එලටම ෂෝ එක කරනවා. උඹ ආයේ ඇවිත් එළටම කරපන් මචන්. Exam එකත් හොදටම කරපන්.


    Good Night රේඩියෝ අහන අහපු ඔක්කොටොම.

    :):):)


    එල එල...
    හෙට රේඩියෝ ශෝ එකටත් පැයකටවත්
    ඇවිත් යන්න ඕන....
    එල එල ගුඩ් නයිට්...
    නින්දෙයි සැප නින්දෙයි වෙනස
    හඳුනා ගන්න නම් ඔබත්
    අදම අපිකෝ එකෙන්
    මෙට්ටයක් ගන්න...
    :lol::lol::lol::lol:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    පැටියා;13709569 said:
    මාත් එහෙනම් කැපුනා මචං.
    සුපිරි ෂෝ එකක් දුන්නා අද
    ආයෙත් සෙට් වෙමු මචං....

    හොඳට විභාගෙ කරපං.
    Bye...TC....Gn8.....Cya machan :D
    bye