2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔව් අනේ පොඩ්ඩක් පොඩ්ඩක් අවුලෙන් හිටියෙ, මූඩ් එක අප් වෙන්නත් එක්ක ටිකක් බිවුවා අද :dull:
    mood awul una kiyala beela hariyanawada
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් වමනෙට වගේ එනවද? ඇබුල් ජාති කන්න ආසාවකුත් තියනවද? :rofl:
    Good night

    නෑ නෑ එහෙම එකක් නෑ...
    උඹලටත් වචනේ ඩිස් මිස් උනොත්
    බබා සෙට් කරන්නමයි හදන්නේ...

    :growl::growl::growl::growl:

    එළකිරි කොල්ලෙක්;13709749 said:
    හිටු හිටු:lol:

    නෑ නෑ මම මේ හැංගිලා
    බලන් ඉන්නේ මට මොනවා හරි කියයි ද කියලා...
    එළකිරි කොල්ලට නිදා ගන්න ගිහින්
    වෙච්ච සීන් එක මතකනේ....
    නින්දෙයි සැප නින්දෙයි වෙනස...
    ඔන්න අපිනම් ඕවට නෑ හොඳේ..

    :lol::lol::lol::lol::lol: