2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සොන්ක්ෂි සින්හා ගැන කියපු නිසා එයා ගැනත් කියන්න තියෙනවා එයාගේ ඊළඟට එන්න තියෙන ‍ෆිල්ම් එක අජේ- දේව්ගන්(කාජල් ගේ හස්බන්ඩා) එක්ක තමයි ඇක්ට් කරන්නෙ..කොහොම හරි ඒ ‍ෆිල්ම් එකේ සොනක්ෂිට බයික් එකක් (ස්කූටියක් නෙමේ) රය්ඩ් කරන්න සීන් එකක් තියෙනවලු..ඉතින් මේ පාර්ට් එකට වන කෙනෙක් දාලා කරවනවට මෙයා කැමති වෙලා නෑ...සොනක්ෂි ම ඉදිරිපත් වෙලා තියෙනවා ඒ වගේම මීට කලින් එයා බයික් එකක් පැදලත් නෑ ලු..එයා ඒ සඳහ අවශ්‍ය පුහුනුව ලබාගෙන තියෙන්නෙත් අජේ-දේව්ගන් ගෙන්මලු...ඒ කියන්නේ හොඳ ගුරුවරයෙක්...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි කොල්ලෙක්;13709850 said:
    සයිමත් එක්ක ඔච්චර උඹට තියන සම්බන්ධෙ මොකක් ද ඈහ්??
    :lol::lol::lol::lol:

    අහ උබ දොඉ නැද්ද .... මම හිතුවේ පස්ස උඩ ගෙන දොය් ඇති කියල
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Dil Aiye Please......Please......Please...........show 1ka iwara wenna kalin meh Songs 3ka denna(3rd 1ka time madinam miss unath kamak naha aiya).


    Jab Tak Hai Jaan 2012 Movie 1ke Jiya Re

    I Hate Luv Storys
    Movie 1ke Sadka Kiya:(

    Ghajini Movie 1ke Kaise Mujhe

    Too Little Nangi,Sayo Akka,Malinga Aiya,Sasllit Aiya,Mal Baba Aiya,Randike,Aravinda,Supun & Dil aiye oyawai mewelawe EK Radio ahana hamoma 1kathu karagannawa!!!

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dil Aiye Please......Please......Please...........show 1ka iwara wenna kalin meh Songs 3ka denna(3rd 1ka time madinam miss unath kamak naha aiya).


    Jab Tak Hai Jaan 2012 Movie 1ke Jiya Re

    I Hate Luv Storys
    Movie 1ke Sadka Kiya:(

    Ghajini Movie 1ke Kaise Mujhe

    Too Little Nangi,Sayo Akka,Malinga Aiya,Sasllit Aiya,Mal Baba Aiya,Randike,Aravinda,Supun & Dil aiye oyawai mewelawe EK Radio ahana hamoma 1kathu karagannawa!!!


    බොහොමත් ම ස්තූතියි මල්ලි මාවත් එකතු කරගත්තට ඒ සිංදු අහන්න.