2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    request aragena ivarada
    emoticon-00101-sadsmile.gif

    නෑ බංzz
    11.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අහ් අමතක වුනා. ඩිලා ශිශ්ෂත්වෙද කොහෙද කරනව කියල ආරන්චියක් ආවා. ඉහලින්ම පාස් වෙන්න කියල විශ් කරනවා. අහු නොවී කොපි කරන්න වාසනාව ලැබේවා කියලත් විශ් කරනවා. මම ගියා, Adios.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    :lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මටත් නිදිමතයි.............හොරෙං හරි අහගෙන ඉන්නෝ.ඒ වුනාට මම ගියා කියලා හිතා ගනිංකො. එළකිරි ආහ් Good Night

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි කොල්ලෙක්;13710011 said:
    මටත් නිදිමතයි.............හොරෙං හරි අහගෙන ඉන්නෝ.ඒ වුනාට මම ගියා කියලා හිතා ගනිංකො. එළකිරි ආහ් Good Night
    11.gif

    එල මචෝ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13710011 said:
    මටත් නිදිමතයි.............හොරෙං හරි අහගෙන ඉන්නෝ.ඒ වුනාට මම ගියා කියලා හිතා ගනිංකො. එළකිරි ආහ් Good Night
    11.gif

    උඹලට ගුඩ් නයිට් කියලා දැන් වමනෙට එනවා............
    දැන් කීපාරක් ගියාද.............
    :growl::growl::growl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අහ් අමතක වුනා. ඩිලා ශිශ්ෂත්වෙද කොහෙද කරනව කියල ආරන්චියක් ආවා. ඉහලින්ම පාස් වෙන්න කියල විශ් කරනවා. අහු නොවී කොපි කරන්න වාසනාව ලැබේවා කියලත් විශ් කරනවා. මම ගියා, Adios.

    good night
    tc bs