අවාසනාවට කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ|රස්ත&#3538

Apr 24, 2010
351
107
0
Kandy
අවාසනාවට වඩා මෝඩ කම... සමහර වෙලාවට අපේ ඇස් උනත් අපිව රවට්ටනවා... ආදරේ කරන කෙනාට වැඩියෙන් අහක යන ගල් මුසලයෙක් කියන කතාව විශ්වාස කරනවා... හිතට එකගව වැඩ කරපං... කවුරු මොනවා කිවත් අහපන්.. මොකක් උනත් බලපන්.. හැබැයි කියනකොට සහ කරනකොට උඹ උඹේ හිතෙන අහල බලල වැඩ කරපං... අපිට ලෝකය හදන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් උඹට හැදෙන්න පුළුවන්.. පළවෙනියට උබ හරි වෙයන්.. එතකොට අනිත් දේවල් ඉබේටම හරි යයි....
උඹල තේරුම් ගන්න උත්සහ කරපල්ලා... උඹල හරියට ආදරේ කරපල්ලා.. අවංක වෙයල්ලා... අනික්වා නිකන්ම හරියයි... විශ්වාස කරපං... උඹ - උඹව විශ්වාස කරපං..
:yes::yes:

;)
 
Apr 24, 2010
351
107
0
Kandy
හ්ම්ම්.. එහෙමත් වෙන අවස්ථා තියනවා.. දෙමවුපියෝ උනත් ළමයින්ව තේරුම් ගන්න ඕන.. හැබැයි සමාජය එක්ක හැප්පුන මිනිස්සු විදිහට ඒගොල්ලන්ගේ තර්කය වැරදි කියන්නත් බැහැ.. පුළුවන් නම් විශ්වාසය ඇතිකරවපන්.. වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් කියල ඔප්පු කරපං... වෙන මොනවා නම් කරන්නද මචං.... ඒ මිනිස්සුන්ගේ හිත රිදවල අපිට හරියනවනම් ඒක ලොකු වැරද්දක්.. විදවන්න වෙන තරම් පාප කරුමයක්... :dull::dull::dull:
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    :(
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,893
    188
    63
    unknown
    1.gif
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,625
    923
    113
    Australia
    ඒක නම් සහතික ඇත්ත බන්. සමහර කෙල්ලො හිතාගෙන ඉන්නෙ අපි රොබෝල කියල.:(:(:( හැගීම් නැති,වල් කම ඔළුවට උඩින් ගහපු, කියන කිසිම දෙයක් අහන්නෙ නැති, කාවවත් තේරුම් ගන්න බැරි ගල් හිත් තියන පිස්සො ටිකක් කියල. ඒත් කොහොමද බන් උන්ට අපි අපේ හැගීම් තේරුම් කරන්නෙ. උබට කිවුවට මොකද මට අවුරුදු 3 ක් ගිහිල්ලත් ඕක තේරුම් කරන්න මට තාමත් බෑ බන්.:no::no::no:

    උඹට අවුරුදු 3 යි. මට දැන් අවුරුදු 20ක් ගිහිල්ලත් තවම තේරුම් කරල දෙන්න බෑ:baffled::baffled::baffled:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,565
    1,452
    113
    Sri Lanka

    ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට.. කඳුලක් ඉනුවොත් උනන්නේ...
    ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි.....
    අවාසනාවට.. සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ...

    :(:(:(
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට.. කඳුලක් ඉනුවොත් උනන්නේ...
    ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි.....

    vtv-silambarasan.jpg

    ලස්සන කෙල්ලෙක් දැක්කම
    ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
    නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි...
    ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම කරගෙන..,
    පපුවට තුරුලු කරගෙන..,
    කියාගන්න බැරිතරමට ආදරය කරන්න හිතන්නේ..
    එකම එක කෙල්ලෙක්ට විතරයි...

    ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න..
    උන්ට තේරෙන්නේ නෑ....

    ඒක කියන්නෙත් නෑ.....
    කරුමෙට කියන්න දන්නෙත් නෑ....

    ඒ කොල්ලන්ගේ හැටි...
    ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට,

    ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට.. කඳුලක් ඉනුවොත් උනන්නේ...
    ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි.....
    අවාසනාවට.. සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ...

    - රස්තියාදුකාරයා -
    rasthiya.blogspot.com
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒක නම් සහතික ඇත්ත බන්. සමහර කෙල්ලො හිතාගෙන ඉන්නෙ අපි රොබෝල කියල.:(:(:( හැගීම් නැති,වල් කම ඔළුවට උඩින් ගහපු, කියන කිසිම දෙයක් අහන්නෙ නැති, කාවවත් තේරුම් ගන්න බැරි ගල් හිත් තියන පිස්සො ටිකක් කියල. ඒත් කොහොමද බන් උන්ට අපි අපේ හැගීම් තේරුම් කරන්නෙ. උබට කිවුවට මොකද මට අවුරුදු 3 ක් ගිහිල්ලත් ඕක තේරුම් කරන්න මට තාමත් බෑ බන්.:no::no::no:

    me too :cool::cool::cool::(:(