Help ekak deepalla

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා
    ඔෆිස් එකක් background මියුසික් විදිහට දාන්න පුලුවන් track ටිකකුයි mind relaxing music ටිකකුයි හොයලා දීපල්ලකෝ


    :(:(:(
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    Music for relaxing in chillout style

    ________________________________

    iLez5.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචංලා
    ඔෆිස් එකක් background මියුසික් විදිහට දාන්න පුලුවන් track ටිකකුයි mind relaxing music ටිකකුයි හොයලා දීපල්ලකෝ


    :(:(:(
    උබලගේ ඔෆිස් එකෙත් සින්දු දානවද
    යානි හොදයි
    තව හොද ස්ලෝ රොමැන්ටික් ටිකක් දාපන් මාරු
    මික්ස් කරලා ගහපන් මාරු එතකොට
    අපේ මෙහෙ දාල තියෙන්නෙත් එහෙමයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    thanks weeeewa
    thanks weeeewa

    Music for relaxing in chillout style

    ________________________________

    iLez5.png
    thuk nodakin...pakoo mokakda oya image eka....
    moko hutto
    මචං yanni ගේ albums ටිකක් අහපන්....
    ela...good idea

    මේ නුල බලපන්කො.... :baffled:
    balanna nemei kadanawa thoge nuula... ;) ela ela
    thanks weewa
    උබලගේ ඔෆිස් එකෙත් සින්දු දානවද
    යානි හොදයි
    තව හොද ස්ලෝ රොමැන්ටික් ටිකක් දාපන් මාරු
    මික්ස් කරලා ගහපන් මාරු එතකොට
    අපේ මෙහෙ දාල තියෙන්නෙත් එහෙමයි
    ow ban :) mage idea ekakata songs daanawa....prathichaarath hodai...
    ela ela....thanks macha
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban :) mage idea ekakata songs daanawa....prathichaarath hodai...
    ela ela....thanks macha
    මේකේ ගොඩක් ඔෆිස් වල දානවා දැන්
    එක දිගට වැඩ කරන කොට මොලේ මොංගල් වෙන එක පොඩ්ඩක් නවත්තන්න
    හිතටත් හොදයි නේ මචං
    සිංහල දෙමල අරාබි ඇරෙන්න
    අනිත් එවුන්ගේ ස්ලෝව් නම්බර්ස් ගහනවා
    ස්ලෝව් එකක් සෙට් උනාම කොල්ලෝ ගේනවා
    ඒවා තමයි ගහන්නේ
    හොද එකක් යනකොට මගේ ලයින් එකෙන් මම වැඩි කරගෙන අහනවා හෙඩ්සෙට් එකක් ගෙන
    අනිත් උන්ට හිමින් අහන්නේ :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මේකේ ගොඩක් ඔෆිස් වල දානවා දැන්
    එක දිගට වැඩ කරන කොට මොලේ මොංගල් වෙන එක පොඩ්ඩක් නවත්තන්න
    හිතටත් හොදයි නේ මචං
    සිංහල දෙමල අරාබි ඇරෙන්න
    අනිත් එවුන්ගේ ස්ලෝව් නම්බර්ස් ගහනවා
    ස්ලෝව් එකක් සෙට් උනාම කොල්ලෝ ගේනවා
    ඒවා තමයි ගහන්නේ
    හොද එකක් යනකොට මගේ ලයින් එකෙන් මම වැඩි කරගෙන අහනවා හෙඩ්සෙට් එකක් ගෙන
    අනිත් උන්ට හිමින් අහන්නේ :lol::lol:

    hehehe... uba karana wada