මේකට ඇත්තටම කියන්නේ ELECTRONIC DIVERSITY VISA LOTTERY කියලා.........
ඒත් කවුරුත් දන්නේ ග්රීන් කාර්ඩ් ලොටරි කියලා නිසා එහෙම දැම්මා.........
ඔන්න මේ අවුරුද්දෙත් මේක පටන් අරන්...........
ඉවර කරන්නේ නොවැම්බර් 03 වෙනිදා...........
කවුරු හරි ඇප්ලයි කරන්න කැමැත්තෙං හිටියනං කරන්න.........
ගිය අවුරුද්දෙ මටත් මිස් උනා...............
ඒක නිසා කාට හරි ඕන නං දැන ගන්න කියලා දාන්න හිතුනා................
Details Fill කරද්දි නං අවුලක් නැහැ..............
ඒත් photo එක හරියටම දාන්න.................
මේ ලින්ක් එකෙන් ගිහින් තියෙන photo එක හරියනවද කියලා බලන්න ඉස්සෙල්ලා
Photo Validator
ELECTRONIC DIVERSITY VISA LOTTERY
Our State Department Web site for the 2014 Diversity Visa program (DV-2014) is now open.
The entry submission period for DV-2014 is from 12:00PM EDT (GMT -4) on October 2, 2012 to 12:00PM EDT (GMT -4) on November 3, 2012.
The entry form will only be available for submission during this period and this period only.
Entries will NOT be accepted through the U.S. Postal Service.
After reading the instructions, scroll down and click on “Begin Entry” to enter the DV Lottery.

Last edited: