Sri Lanka name ODI and T20 squad for NZ Series

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    images


    T20 TEAM for the SL vs Nz 1st T20 Game

    1.Angelo Mathews (Captain)
    2.Nuwan Kulasekara (V.Capt NZ tour)
    3.Dilshan Munaweera
    4.T.M Dilshan
    5.Kumar Sangakkara
    6.Dinesh Chandimal
    7.Jeevan Mendis
    8.Lahiru Thirimanne
    9.Thisara Perera
    10. Shaminda Eranga
    11. Akila Dhananjaya
    12. Sachithra Senanayake
    13. Upul Tharanga


    *Mahela and Malinga were rested for the T20 game.
    *Ajantha Mendis was not considered due to injury for both tournaments.




    Squad for the First Three (3) One Day Games

    Mahela Jayawardena (Capt)
    Anjelo Mathews (V.Capt)
    T.M Dilshan
    Kumar Sangakkara
    Dinesh Chandimal
    Lahiru Thirimanne
    Thisara Perera
    Jeevan Mendis
    Nuwan Kulasekara
    Lasith Malinga
    Shaminda Eranga
    Upul Tharanga
    Rangana Herath
    Akila Dhanajaya
    P.D Kaushal



    :cool::cool::cool:

    Source - SLC
     
    Last edited:

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    PD Kaushal ගැන නම් මම ඇහුවේ අදම තමා...:sorry:
    විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද?
    Batsmen/bowler???
    SLPL වල වත් දැක්කේ නැහැනේ ??:yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    PD Kaushal ගැන නම් මම ඇහුවේ අදම තමා...:sorry:
    විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද?
    Batsmen/bowler???
    SLPL වල වත් දැක්කේ නැහැනේ ??:yes:

    Tharindu Kaushal SLPL play කලේ නෑ 2012 Under-19 World cup එකේ play කරපු නිසා Under-19 World cup 2012 Tharindu Kaushal registered Sri Lanka's best bowling figures with 3 for 28

    http://www.espncricinfo.com/srilanka/content/player/465797.html
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ah ela ela
    kuleeta Vice captain deelada ?
    Dan nan cricket epaa welaa banz :(

    තාවකාලිකව බන් Nuwan Kulasekara දාලා තියෙන්නේ නේ T20 උප නායකයා මාලිංග නේ මාලිංග ඒ මැච් එක play කරන්නේ නැති නිසා ලු Nuwan Kulasekara තාවකාලිකව දාලා තියෙන්නේ :D

    Anjelo Mathews to be the National Captain for T20 up to 31st October 2013 and Lasith Malinga as Vice Captain for the same period.

    SLC

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    වැඩි වෙනසක් නෑ නෙ බං අලුත් කරා කිව්වට.කපුගෙදරයත් නෑ.දැං අසන්ත ද මෙල් ගෙන් අහන්න ඕන මේකෙ Big Hittersලා ඉන්නව ද කියලා.නැත්තං මිනිහා ආපහු Single Wicket Tournament එකක් පටං ගන්නකං ඉන්නවද දන්නෙ නෑ ඒකට
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kmc madushan

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    mun karala thiyena venasa, Mahelava ayin karala Tharangava t20 squad ekata demeema vitharaine:lol:(Kaushal demmata amatharava)
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mun karala thiyena venasa, Mahelava ayin karala Tharangava t20 squad ekata demeema vitharaine:lol:(Kaushal demmata amatharava)

    tharangaya mara hitter kenek ne eka wennathi :)

    mahela kohomath ain wei feb wala aus tour eken passe.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Asantha de Mel kivve kohomada, venama team ekak hadanavalu big hitersla inna. oya inne hittersla:lol:

    Sri Lanka selectors ponder separate Twenty20 team


    KO ban big hitters la????? :D


    එළකිරි කොල්ලෙක්;13713626 said:
    වැඩි වෙනසක් නෑ නෙ බං අලුත් කරා කිව්වට.කපුගෙදරයත් නෑ.දැං අසන්ත ද මෙල් ගෙන් අහන්න ඕන මේකෙ Big Hittersලා ඉන්නව ද කියලා.නැත්තං මිනිහා ආපහු Single Wicket Tournament එකක් පටං ගන්නකං ඉන්නවද දන්නෙ නෑ ඒකට
    :lol::lol::lol::lol:


    ඒක නේ බන් අවාසාන ODI match 2 කට වෙන්න ඇති Big Hitters ලා දාන්නේ ඉන්නේ :D:lol::rofl:
     
    Last edited: