මචංzzලා Software engineering Degree එකක් 1Year වලින් කරන්න පුළුවන් තැනක් ලංකාවෙ තියේද? මට ඕනෙ උපාධියක් කියලා සහතිකයක් විතරක් නෙමෙයි මගේ aim එක වෙන එකක්.Software development field එකේ හොඳ pot එකකට යන්න කියලා ඉගෙන ගන්න පුළුවන් හොඳ තැනක් තියේද? මට ඒත් කොහොම හරි අවුරුද්දෙන් ඔක්කොම Cover කරගන්නත් ඕන


මට Degree එක නැතත් කමක් නෑ IT section එක හොඳ දැනුමක් ගන්න පුළුවන් නම් ඒත් ඇති
ඔයාලා මේ ගැන දන්න දේ මෙතන පෝස්ට් කරන්න.





මට Degree එක නැතත් කමක් නෑ IT section එක හොඳ දැනුමක් ගන්න පුළුවන් නම් ඒත් ඇති
ඔයාලා මේ ගැන දන්න දේ මෙතන පෝස්ට් කරන්න.


. ඒ හින්ද ඔයා මුලින්ම කරන ජොබ් එක අඩු පඩියට හරි කමක් නෑ හොද කට්ටක් කන්න ෆීල්ඩ් එකේ. ( මට මචන් මම virtusa sign කරාට වඩා ටිකක් ලොකු කන්ට්‍රැක්ට් එකක් ආවා ඒත් මම virtusa තෝර ගත්ත හේතුව මට කට්ට කන්න ආසයි. වැඩියෙ නෑ අවුරුදු 2යි කන්නෙ ඒත් ඒ අවුරුදු දෙක කන්න පුලුවන් උපරිමේ කනව කියල හිත හදන් ඉන්නෙ
