GTRZ why don't u create a smart phone application for elakiri

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    Yes! Yes!... :)
    Forum view කරන පුළුවන්, comment කරන්න පුළුවන් , thread දාන්න පුළුවන්, Fully Functional
    සිංහලත් කියවන්න පුළුවන් පට්ට app එකක් හදන්නකෝ ... :D
    Android, Apple, Blackberry platforms වලට ;)
     

    aruna47

    Well-known member
  • මම හිතන විදිහට එක බොරු වැඩක්. ෆොනේ එකෙන් ගොඩක් වැඩ කරන්න බැහැ. එත් අවශ්‍ය දෙයක් තියනවා නම් බලාගන්න app හොදයි. එහෙම නැතිව නම් නිකන් app එකක් හදන එක වැඩක් නැහැ. අදහස හොදයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම හිතන විදිහට එක බොරු වැඩක්. ෆොනේ එකෙන් ගොඩක් වැඩ කරන්න බැහැ. එත් අවශ්‍ය දෙයක් තියනවා නම් බලාගන්න app හොදයි. එහෙම නැතිව නම් නිකන් app එකක් හදන එක වැඩක් නැහැ. අදහස හොදයි
    ok sir:rofl:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මම Elakiri කියල ඇප් එකක් පාවිච්චි කරනවනේ බන්.
    ඒක පට්ට.
    ආය වෙන මොකක්ද උබල ඉල්ලන්නේ???????????
     

    aruna47

    Well-known member

  • 3718319267_b880bc4354.jpg


    otukuwait:lol:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම හිතන විදිහට එක බොරු වැඩක්. ෆොනේ එකෙන් ගොඩක් වැඩ කරන්න බැහැ. එත් අවශ්‍ය දෙයක් තියනවා නම් බලාගන්න app හොදයි. එහෙම නැතිව නම් නිකන් app එකක් හදන එක වැඩක් නැහැ. අදහස හොදයි

    :yes: Gamayage photos ehema desktop ekakinma balanakota thama kick ekak thiyenne ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔපේර වලින් ලොග් වෙලා කරන රෙද්දක් කොරපන් බන්
    පට්ටම විදියට යුස් කරන්න පුළුවන් එක