



ok sirමම හිතන විදිහට එක බොරු වැඩක්. ෆොනේ එකෙන් ගොඩක් වැඩ කරන්න බැහැ. එත් අවශ්‍ය දෙයක් තියනවා නම් බලාගන්න app හොදයි. එහෙම නැතිව නම් නිකන් app එකක් හදන එක වැඩක් නැහැ. අදහස හොදයි

මම Elakiri කියල ඇප් එකක් පාවිච්චි කරනවනේ බන්.
ඒක පට්ට.
ආය වෙන මොකක්ද උබල ඉල්ලන්නේ???????????

මම හිතන විදිහට එක බොරු වැඩක්. ෆොනේ එකෙන් ගොඩක් වැඩ කරන්න බැහැ. එත් අවශ්‍ය දෙයක් තියනවා නම් බලාගන්න app හොදයි. එහෙම නැතිව නම් නිකන් app එකක් හදන එක වැඩක් නැහැ. අදහස හොදයි
Gamayage photos ehema desktop ekakinma balanakota thama kick ekak thiyenne 