Scurvy mathak wuna.......

මං අඳුරන අක්කි කෙනෙකුත් කිව්වා කිකිළි තමයි මුලින්ම ඇවිත් තියෙන්නේ කියල![]()

පොඩි ජෝක් එකක් බං..![]()

බිත්තරේ ආවේ කොහෙන්ද කියලා තමයි ඕකේ තියෙන්නේ...පල නෙබුවෝ බොරු නොකිය ,,,,,
එතකොට බිත්තරේ ආවේ තොගේ අහවල් එකෙන්ද ..........
![]()



දුමක් නම් ඉතින්ela ela lokka dumak damuda?![]()
නෙබුවගෙ කුකුල් තියරිය![]()
උඹ විතරයි මට සප් එකට රිප්ලයි එකක්වත් දැම්මේ...දුමක් නම් ඉතින්
![]()
අපිත් ඉන්නවා ................
අපිත් ඉන්නව බොල![]()
ඇයි අපි...
බිත්තරේ ආවේ කොහෙන්ද කියලා තමයි ඕකේ තියෙන්නේ...
අන් අයගේ පෝස්ට් කොපි කිරීම සපුරා තහනම්...
මම කියපු එකක්යැ බං මගෙන්ම අහන්නේ බොලා
ඕක හරියට කියවපල්ලා....
ඕකේ තියෙනවා "විද්යාඥ්ඥයන් කියන විදියට" කියලා කොටසක්...![]()


මොකෝ කළු වෙලා...
ලිප්බොක්කේ වත් රන්ගුවද???![]()

වෙරලු ගෙඩිය 7දෙනෙක් කෑවනං මේක 50කටවත් අදින්න පුළුවන් වෙයි මයේ හිතේ...කට්ටිය වැඩිද මන්ද
ඔන්න ඔහෙ වරේන් බලන්න![]()

පී.ඇම් එකක් දාන්නං හොදේ...![]()
මේ නෙබුවෝ ,,,,ඔයා අපේ යාළුවා තමයි
එත් එහෙම උනයි කියල මෙතන ගල් පැලෙන බේගල් අතඅරින්ඩ දෙන්ඩ බැහැනේ
අරි එහෙනම් මට දීපන් උබට ඕක කිව්වයි කියන විද්යාඥ්ඥයාගේ නො එක
මම මිනිහගෙන් අහගන්නම් ....................![]()

වෙරලු ගෙඩිය 7දෙනෙක් කෑවනං මේක 50කටවත් අදින්න පුළුවන් වෙයි මයේ හිතේ...![]()


එළ එළ...මේ මගේ අලුත් කිට් එක![]()
එළ එළ...
දැන් ඉතින් කොහේ රින්ගුවත් අවුලක් වෙන එකක් නෑ....


අපිත් ඉන්නව බොල![]()
ඇයි අපි...
![]()