කිකිලිද බිත්තරේද??

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol::lol::lol: Scurvy mathak wuna.......
    :rofl:

    මං අඳුරන අක්කි කෙනෙකුත් කිව්වා කිකිළි තමයි මුලින්ම ඇවිත් තියෙන්නේ කියල :cool:
    :cool:
    :rofl::lol:

    :lol:

    පොඩි ජෝක් එකක් බං..:):cool:
    :lol::rofl:
    11.gif
    +
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පල නෙබුවෝ බොරු නොකිය ,,,,,
    එතකොට බිත්තරේ ආවේ තොගේ අහවල් එකෙන්ද ..........
    00020771.gif

    බිත්තරේ ආවේ කොහෙන්ද කියලා තමයි ඕකේ තියෙන්නේ...
    අන් අයගේ පෝස්ට් කොපි කිරීම සපුරා තහනම්... :dull:
    මම කියපු එකක්යැ බං මගෙන්ම අහන්නේ බොලා :sorry:
    ඕක හරියට කියවපල්ලා....
    ඕකේ තියෙනවා "විද්‍යාඥ්ඥයන් කියන විදියට" කියලා කොටසක්...
    :growl:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බිත්තරේ ආවේ කොහෙන්ද කියලා තමයි ඕකේ තියෙන්නේ...
    අන් අයගේ පෝස්ට් කොපි කිරීම සපුරා තහනම්... :dull:
    මම කියපු එකක්යැ බං මගෙන්ම අහන්නේ බොලා :sorry:
    ඕක හරියට කියවපල්ලා....
    ඕකේ තියෙනවා "විද්‍යාඥ්ඥයන් කියන විදියට" කියලා කොටසක්...
    :growl:
    0002041D.gif

    මේ නෙබුවෝ ,,,,ඔයා අපේ යාළුවා තමයි
    එත් එහෙම උනයි කියල මෙතන ගල් පැලෙන බේගල් අතඅරින්ඩ දෙන්ඩ බැහැනේ
    අරි එහෙනම් මට දීපන් උබට ඕක කිව්වයි කියන
    විද්‍යාඥ්ඥයාගේ නො එක
    මම මිනිහගෙන් අහගන්නම් ....................
    :sorry::sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කට්ටිය වැඩිද මන්ද :rolleyes:

    ඔන්න ඔහෙ වරේන් බලන්න :rofl:
    වෙරලු ගෙඩිය 7දෙනෙක් කෑවනං මේක 50කටවත් අදින්න පුළුවන් වෙයි මයේ හිතේ... :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    0002041D.gif

    මේ නෙබුවෝ ,,,,ඔයා අපේ යාළුවා තමයි
    එත් එහෙම උනයි කියල මෙතන ගල් පැලෙන බේගල් අතඅරින්ඩ දෙන්ඩ බැහැනේ
    අරි එහෙනම් මට දීපන් උබට ඕක කිව්වයි කියන
    විද්‍යාඥ්ඥයාගේ නො එක
    මම මිනිහගෙන් අහගන්නම් ....................
    :sorry::sorry:
    පී.ඇම් එකක් දාන්නං හොදේ... ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපිත් ඉන්නව බොල :frown:

    :shocked: ඇයි අපි...:baffled:
    000203F6.gif

    යකෝ මේකේ කතා කරොත් එහෙම ඔක්කොම උන්
    අමද්‍යප සංගමෙයි
    ජාත්‍යන්තර දුම් නොබොන්නන්ගේ සංගමෙයි
    සභාපතිලයි,,ලේකම්ලයි,,භාණ්ඩාගාරිකලයි ඔක්කොම ඉන්නවා
    අපි හොරෙන් බීඩියක් ගහන්ඩ ගියෝතින්
    එකට කෙලින්ඩත් සැදී පැහැදී ඉන්නවා ....................