ඕක හිමින් ඇදපිය
ට්‍රයි කරල බලමු![]()

මේ ඇහුවට තරහා ගන්න එහෙම එපා...
මහා එකා... සුද්දා.... බැන්දද???

අපායේ ඉන්ටවල් එක වගේ මාසෙකට විනාඩි 10කට ඇවිත් යන නිසා ඇහුවේ...

ඕක හිමින් ඇදපිය
ට්‍රයි කරල බලමු![]()



![]()
යකෝ මේකේ කතා කරොත් එහෙම ඔක්කොම උන්
අමද්‍යප සංගමෙයි
ජාත්‍යන්තර දුම් නොබොන්නන්ගේ සංගමෙයි
සභාපතිලයි,,ලේකම්ලයි,,භාණ්ඩාගාරිකලයි ඔක්කොම ඉන්නවා
අපි හොරෙන් බීඩියක් ගහන්ඩ ගියෝතින්
එකට කෙලින්ඩත් සැදී පැහැදී ඉන්නවා ....................


ethakota biththara danna kikili aawe ube pukenda ?jk
මේ ඇහුවට තරහා ගන්න එහෙම එපා...
මහා එකා... සුද්දා.... බැන්දද???
අපායේ ඉන්ටවල් එක වගේ මාසෙකට විනාඩි 10කට ඇවිත් යන නිසා ඇහුවේ...![]()


එළ... කියක් විනර උනාද???මේක මලිටි පර්පස්
සෙල්ලං කරනකොට අඳින්න ගත්තේ![]()

අනේ මයේ බල්ලවත් නෑ නෙව ඕවට...![]()
යකෝ මේකේ කතා කරොත් එහෙම ඔක්කොම උන්
අමද්‍යප සංගමෙයි
ජාත්‍යන්තර දුම් නොබොන්නන්ගේ සංගමෙයි
සභාපතිලයි,,ලේකම්ලයි,,භාණ්ඩාගාරිකලයි ඔක්කොම ඉන්නවා
අපි හොරෙන් බීඩියක් ගහන්ඩ ගියෝතින්
එකට කෙලින්ඩත් සැදී පැහැදී ඉන්නවා ....................

පව්...තාම නෑ
ඒත් අක්කි ඌට දැන් එහෙමෙහෙ යන්න දෙන්නේ නෑ වැඩිය![]()


එළ... කියක් විනර උනාද???
සෙල්ලං කිව්වේ......
අනේ මයේ බල්ලවත් නෑ නෙව ඕවට...![]()


පව්...
දුක සැප බෙදාගන්න හිටපු එකා...![]()

අනේ අපි ඔය අමද්‍යප සංගන් වල නෑනේ
දැනුත් මං මේ අම්ම එහාට මෙහාට වෙනකං ඉන්නේ එහා කාම්බරේ එකාගේ ෆ්‍රිජ් ඒකෙන බියර් එකක් උස්සන්න![]()







අනේ මයේ බල්ලවත් නෑ නෙව ඕවට...![]()
පව්...
දුක සැප බෙදාගන්න හිටපු එකා...![]()
ලාබයිනේ බං...විස්සයි
ග්‍රවුන්ඩ් එකේ සෙල්ලං කරන්න යනකොට![]()


මූ ලංකාවේ ඉන්කොට එළකිරියට එන්නෑ කියලා කව්දෝ මන්ද කියලා තිබුනා වගේ මතකයි....
උබ ලංකාවේද ඉන්නේ බන් .........![]()
ලාබයිනේ බං...
පිටකොටුවෙන්ද ගත්තේ???
රුපියල් විස්සට වටිනවා...
ග්‍රවුන්ඩ් එකේ නං කමක් නෑ... මම හිතැවා මේ.....
මූ ලංකාවේ ඉන්කොට එළකිරියට එන්නෑ කියලා කව්දෝ මන්ද කියලා තිබුනා වගේ මතකයි....

එතකොට ඔයාගේ අම්ම කොහෙද බන් මල්ලි ඩුබායි ඉන්නේඩුබායි ඉන්නේ



එතකොට ඔයාගේ අම්ම කොහෙද බන් මල්ලි ඩුබායි ඉන්නේ
උබ දැන් කිව්වේ අම්ම එහෙට මෙහෙට වෙනකම් ඉන්නේ කියලා බියර් එකක් ගහන්ඩ ..........![]()

මූ ලංකාවේ ඉන්කොට එළකිරියට එන්නෑ කියලා කව්දෝ මන්ද කියලා තිබුනා වගේ මතකයි....



