2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    0.jpg
     

    33000W

    Member
    අම්ම මගෙ කම්පියුටර් එක උස්සලා පොලවේ ගහන්නෙ නැති ටික විතරයි...:dull:
    රෑට නිදිය ගන්නේ නෑ කියලා අම්මට අහු උනානේ .. :(
    ඒකයි ප්‍රශ්න ඔක්කොම .. :/
    ඒක නං අපරාදෙ.computer එක පොළවෙ ගහන්නෙ නැතුව ඔයා නං පොළවෙ ගැහුවත් කමක් නෑ.ඔයා වගේද computer එක:sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ බන් ප්‍රශ්නේ අමුතුයි වගේ නේ.. ඔකට උත්තරෙ නම් ලොවෙත් දැන් ගිහි ඇති
    තවම හරි උත්තරේ ලැබිලා නෑ කිව්වේ..... දන්නව නම් ඉක්මනට කි‍යපන්...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අලෝ මල්ලී. ඊයෙ ආවෙ නෑ නේද? :D

    නෑ අයියා... අද වෙඩින් එකක් තිබ්බ. එකේ අර මනමාලයාට එහා පැත්තෙ ඉන්න එකට ඉන්න උන හින්ද ඊයේ හෝටලේක ඉන්න උනෙ.. :lol::lol::lol: රේඩියෝව නැතුව උන වගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ප්‍රශ්නේ ටිටී බඳින්නේ කාවද?

    1. සැසා
    2. සෝමේ
    3. ස්ටයිලා
    4. හෂාන්

    හරි පිළිතුර යටින් ඉරක් අඳින්න............
    hansa nemedha ban:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අයියා... අද වෙඩින් එකක් තිබ්බ. එකේ අර මනමාලයාට එහා පැත්තෙ ඉන්න එකට ඉන්න උන හින්ද ඊයේ හෝටලේක ඉන්න උනෙ.. :lol::lol::lol: රේඩියෝව නැතුව උන වගේ

    :rofl: එළ එළ. එහෙනම් ඉතින් කැමරාවට මුහුණත්තහඩුව දීලම හෙන මහන්සි ඇති :lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    1. සැසා
    :frown::angry:
    :oo:ethin moko sis oya titi kiyana nama dagathhe titi kiyanna epa nam:dull:

    :rofl::rofl::rofl::rofl:
    මම නිකමට දාගත්තේ ..ඒත් එක එක අය ඒ නම එක එක විදිහට තේරුම් අරගෙන . :frown:
    මට ඒක වදයක්.
    අනේ උනා කියහන්කෝ ටිටී මලී වෙලයි කියහන්කෝ
    මගේ ඇත්ත නම ඒක ..:p:)
    එහෙනං මට කියුවේ තෝරලා දෙන්න කියලා.............
    bb53645b4a415d162e213f476c57959014ccf493.gif

    ඒ මොකටද.........
    nirtheda.gif
    අම්මෝ මෙයා කියන බොරු මම කවදද එහෙම කිව්වේ ? :frown::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ අයියා... අද වෙඩින් එකක් තිබ්බ. එකේ අර මනමාලයාට එහා පැත්තෙ ඉන්න එකට ඉන්න උන හින්ද ඊයේ හෝටලේක ඉන්න උනෙ.. :lol::lol::lol: රේඩියෝව නැතුව උන වගේ
    මම අවුරුදු තුනකින් වෙඩින් එකකට ගිහිල්ලා නෑ කි‍යහන්කෝ....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අර අහිංසක අමිල‍යට බඩේ පාර වදිනවා කි‍යහන්කෝ... ඒත් ඌ අද ඇවිල්ලා නැති හින්දා කවුරු හරි ඒ වැඩේ කරන එකත් හොඳ‍යි...:cool::cool::cool:

    හි හි හි උබ දැන් ගොඩක් උන් ව ට්‍රේනින් අරගෙන නේද.. හි හි :lol::lol::lol: