2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    407721_370530729700495_1675019633_n.jpg


    ෂෝ එකක් ද? :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලස්...කමක් නෑ... ඉඳලා හිටලා වත් බස් සින්දුවක් අහන්න වෙනවනේ...:rofl::rofl::rofl:

    ඕවට බස් සිංදු කියන්නෙ නෑ :lol: බස්වල ඕව යන්නෙත් නෑ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ජොබ් එකක් කරන කාලෙට ඕව පටන් ගනින්. ගෙදර සල්ලි නාස්ති කරන්නේ නැතිව.

    ඔන්න අහගනින් පොඩි එකෝ...
    සල්ලි නාස්ති කොරන්න එපා.. රස්සා කොරපිය
    හි හි හි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕවට බස් සිංදු කියන්නෙ නෑ :lol: බස්වල ඕව යන්නෙත් නෑ
    ඕවා බස් වල ‍යන්නේ නැත්තේ කොහෙද අ‍යි‍යේ.... මම ගි‍ය සඳුදා ගෙදර ආපු බස් එකේදිත් ඔ‍ය සින්දුව ඇහුනා...:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා බස් වල ‍යන්නේ නැත්තේ කොහෙද අ‍යි‍යේ.... මම ගි‍ය සඳුදා ගෙදර ආපු බස් එකේදිත් ඔ‍ය සින්දුව ඇහුනා...:lol::lol::lol:

    ඔයාට ඉතින් සිංහල හැම එකම බස් සිංදුනෙ :lol::lol: කසුන්ගෙ සිංදුත් බස්වල යනවනෙ :rofl: