ඔව් බන්ඔවු බන්, මේ ත්‍රෙඩ් එකේ කීප දෙනෙක්ම කිව්වා දැන ඒ රසට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා.
උනුත් දැන් ටික ටික හරි පාලනය කරයි.
එලවලු තමා හොදම.


විනාශයේ මුලAji= rasa
moto= mula
aji no moto kiyanne rasehi mula




welcome මචෝ.
මචන් මම මුල් හරියෙත් ඔය කතාව ගැන ටිකක් දාලා තියනවා.
MSG හා පිළිකා අතර සම්බන්දයක් නෑ කියනවා කියන්නෙ, හරියට සාක්ෂි නැතුව මිනීමරුවෙක් නිදහස් වෙනවා වගේ.
ඔය ලින්ක් එකේ විතරක් නෙමේ, විකිපීඩියා පේජ් එකේ MSG ගැන බැලුවත් තියෙනෙ ඔය ටිකමයි.
කවුරු ලිව්වද දන්නෙ නෑ.
නමුත් මේකෙ තියන සෞඛ්‍ය අවදානම ගැන කියන ලිපිත් ඕනෙ තරම් තියනවා.
මේ ගැන උබ කියපු එක හොදයි.
තව ලිපි කියවලා බලපන්.
MSG ගැන ලියපුවා සෑහෙන ප්‍රමාණයක් තියනවා.
ගොඩක් මේක ගැන කියෙව්වම තමා මේකෙ දරුණු කම ගැන අවබෝධයක් එන්නෙ.
ඉතූතියි මචන්.

Aji= rasa
moto= mula
aji no moto kiyanne rasehi mula


niyamai machan rep 5++
Bump
thanks![]()
Good post![]()
thanks for the info +7 added![]()
thanks mchn
Good post bro
3+
bump