මම දැන් කී දෙනෙක් ගෙන් ඇහුවද අපිට assignment එකකට දුන්න පොඩි Python programme එකක් ලියන හැටි UCSC,Moratuwa,SLIIT එකෙක් වත් දන්නේ නැහැලු.IT කරන උන් IT ගැන දන්නේ නැහැ කියුවහම හරි චාටර් නේද බං..
මම දැන් කී දෙනෙක් ගෙන් ඇහුවද අපිට assignment එකකට දුන්න පොඩි Python programme එකක් ලියන හැටි UCSC,Moratuwa,SLIIT එකෙක් වත් දන්නේ නැහැලු.IT කරන උන් IT ගැන දන්නේ නැහැ කියුවහම හරි චාටර් නේද බං..





උඹ හරි කතාවක් නේ කියන්නේ.මේ ලෝකේ languages කියක් තියනවද eg:C#,java,php,perl,c,c++,J#,python,A+,A++,Ada,ALF,AMPL,AWK.Boo තව හෙන ගොඩක් තියනවා .ඒ ඔක්කොම ඉගෙන ගෙන ඉන්න ඕනේ නැහැ කව්රුත්.ගොඩක් වෙලාවට දන්නේ 2ක් 3ක් තමයි.ඔක්කොම ඉගෙන ගන්න ගියොත් නකිවෙනකම් ම ඉගෙන ගන්න වෙන්නේ.python කව්රුත් පාවිච්චි කරන්නේ නැහැ වැඩිය ලංකාවේ.ටික දෙනෙක් තමයි හොඳටම දන්නා අය ඉන්නේ.ප්රශ්නේ දාල තියපන් කව්රු හරි උතර දෙවි.ඕක අහපන් codeproject නැත්නම් stackoverflow එකෙන්
එත් උබට ගෙඩිය පිටින් උත්තර හම්බ වෙන්නේ නැ උස්ත්සහ කරලා බලපන්
ගැටගහගන්න




Q1- describe the difference between global & Local variable in python programming with a simple example programme
Global variables are accessible inside and outside of functions. Local variables are only accessible inside the function.
global_var = 'foo'
def ex1():
local_var = 'bar'
print global_var
print local_var
ex1()
print global_var
print local_var # this gives an error
output
foo
bar
foo
Traceback (most recent call last):
File "nested_scope.py", line 12,
in print local_var # this gives an error
NameError: name 'local_var' is not defined
Q2- Write a python Programme which prints the odd numbers between 1 and 1000 in the following order..
1,999,3,997,5,995,7,993,.........
Follow the this program and make what you want.
import math
def isEven(number):
if int(number) % 2 == 0:
return True
else:
return False
def isPrime(number):
#Make sure that the entered number is positve.
number = abs(int(number))
if number < 2:
return False
if number == 2:
return True
if not number & 1:
return False
for x in range(3, int(number**0.5) + 1, 2):
if number % x == 0:
return False
return True
def isSquare(number):
#Do this on your own.
number = raw_input("Enter your number: ")
if isEven(number):
print str(number) + " is even."
else:
print str(number) + " is odd."
if isPrime(number):
print str(number) + " is prime."
else:
print str(number) + " is not prime."
if isSquare(number):
print str(number) + " is square."
else:
print str(number) + " is not square."
source: internet






