නීල නෙතු අග
රිදී කඳුලැල්
නුඹේ නාමෙන් ගලද්දී....
අතීතයේ ඇඳි හදේ සිතුවම්
එකින් එක මා වෙලද්දී....
අතීතයට හිමි අනාගතය නැති
අපේ පෙම සිහි කරද්දී....
නුඹේ ගල්හිත සෙලවුනේ නෑ
ඇගේ සෙනෙහස ලබද්දී....
~Titi~

ඊයේ ගියා නේද ලබන අවුරුද්ද වෙනකම් මේ පැත්තෙ එන්නෙ නැහැ කියල. හංසිගේ ලෙඩේ බෝ උනාද
2013 දි නැවතත් මුණගැසෙමු !
මට මාස 3-4 ක් යනකම් ආයෙ එළකිරි එන්න වෙන්නේ නෑ.. ;(
2013 දි නැවතත් මුණගැසෙමු !
(ඊට කළින් ලෝක විනාශේ වුනොත් එහෙම මට කරන්න දෙයක් නෑ..)
මම යනවා ..හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා ! කියලා වේලාසනින්ම පතනවා ..
ටටා.. ;(

ඊයේ ගියා නේද ලබන අවුරුද්ද වෙනකම් මේ පැත්තෙ එන්නෙ නැහැ කියල. හංසිගේ ලෙඩේ බෝ උනාද
2013 දි නැවතත් මුණගැසෙමු !

ටිටී නමින් සොහොන බදිමි![]()

මට දැන් ඉස්සර වගේ හැමවෙලේම එලකිරි එන්න වෙන්නෙ නෑ...
ටිටී නමින් සොහොන බදිමි![]()
මචං ආමි එකේ කවද්ද SE/WD පටන් ගත්තේ
පැණියා ඇවිත් ඉන්නේ...
පට්ට පෝස්ට් එක ටිටියෝ.....

මට දැන් ඉස්සර වගේ හැමවෙලේම එලකිරි එන්න වෙන්නෙ නෑ...
ඒකයි එහෙම ත්රෙඩ් එකක් දැම්මේ..
කම්මැලිම නිසයි මෙහෙම හරි ඇවිත් යන්න ආවේ ..

හොදයි හොදයිමට දැන් ඉස්සර වගේ හැමවෙලේම එලකිරි එන්න වෙන්නෙ නෑ...
ඒකයි එහෙම ත්රෙඩ් එකක් දැම්මේ..
කම්මැලිම නිසයි මෙහෙම හරි ඇවිත් යන්න ආවේ ..
එකනේ බන්