නුඹේ නාමෙන්..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    mb900-2041864.jpg


    නීල නෙතු අග
    රිදී කඳුලැල්
    නුඹේ නාමෙන් ගලද්දී....
    අතීතයේ ඇඳි හදේ සිතුවම්
    එකින් එක මා වෙලද්දී....
    අතීතයට හිමි අනාගතය නැති
    අපේ පෙම සිහි කරද්දී....
    නුඹේ ගල්හිත සෙලවුනේ නෑ
    ඇගේ සෙනෙහස ලබද්දී...
    .


    ~Titi~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ ගියා නේද ලබන අවුරුද්ද වෙනකම් මේ පැත්තෙ එන්නෙ නැහැ කියල. හංසිගේ ලෙඩේ බෝ උනාද :lol:

    2013 දි නැවතත් මුණගැසෙමු !
    මට මාස 3-4 ක් යනකම් ආයෙ එළකිරි එන්න වෙන්නේ නෑ.. ;(

    2013 දි නැවතත් මුණගැසෙමු !

    (ඊට කළින් ලෝක විනාශේ වුනොත් එහෙම මට කරන්න දෙයක් නෑ..:baffled::eek::lol::rofl:)

    මම යනවා ..හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා ! කියලා වේලාසනින්ම පතනවා .. :P:rofl:

    ටටා.. ;(
    :lol::lol::lol:
    ටිටී නමින් සොහොන බදිමි :lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol::lol::lol:
    ටිටී නමින් සොහොන බදිමි :lol::lol:
    මට දැන් ඉස්සර වගේ හැමවෙලේම එලකිරි එන්න වෙන්නෙ නෑ...
    ඒකයි එහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ..
    කම්මැලිම නිසයි මෙහෙම හරි ඇවිත් යන්න ආවේ ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට දැන් ඉස්සර වගේ හැමවෙලේම එලකිරි එන්න වෙන්නෙ නෑ...
    ඒකයි එහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ..
    කම්මැලිම නිසයි මෙහෙම හරි ඇවිත් යන්න ආවේ ..

    ithin ayi e thread eka close kerewwe?

    http://www.elakiri.com/forum/showthread.php?t=1499874

    :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට දැන් ඉස්සර වගේ හැමවෙලේම එලකිරි එන්න වෙන්නෙ නෑ...
    ඒකයි එහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ..
    කම්මැලිම නිසයි මෙහෙම හරි ඇවිත් යන්න ආවේ ..
    හොදයි හොදයි
    මොකද්ද ඉස්කෝලේ