2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මට දෙන්න ලස්සන සින්දුවක් :)

    එකතු කරගනන්වා ....
    ගෙ මැනිවිනාශ්රි,

    SANDDUN, MAL BABA,
    DJU9,ANURU,NiGHT_WALK3R,Kasun k,AWRORA,GOMI AKKI,mjayanatha,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,amila256,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
    11.gif

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P
    අඩෝ අබේ කාලෙකින්
    තැන්ක්ස් වේවා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩෙ ඔන්න මාත් අවො :)
    එල නංගො හොදට ශො එක කරන්න :)
    ඔයාට Good Afternooon :) ලංකාවෙ ඉන්න අයට gud 9t :)
    මෙ යන සින්දුවත් ගොඩක් ලස්සනයි ... මටම යන සින්දු (දුර ඇත රටක......)

    අද EID නිසා කට්ටිය ඉස්කොලෙ යන්නෙ නැ, එක නිසා teachers ලා වැඩ කරන්නෙ නැ,... ඉතින් මාත් ගෙදර හිටියා... :)

    එල එල එහෙනම් එකතු වෙලා අහමු නංගි ලස්සන සින්දු

    ආයූබෝන් අබෙයා....
    ඉස්කෝලේ කට් පාරක් දාලා තියෙන්නෙ
    හික් හික්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභාවිත ගීතයෙන් ෆන් ලෝකයට...
    ඒක හරියට අයිස්ක්‍රීම් එකක ඉදං කොත්තුවක් කනවා වගේ.. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහසට සොඳුරුද සඳ කෙතරම් - නෙලූ අධිකාරි හා කාශ්‍යප දිසානායක
    නුඹේ සිනා මුව මඬලට - අසංග ප්‍රියමන්ත පීරිස්
    දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ දිනෙත්
    සඳ සේ බැස නොයා ම‍‍‍ගෙ ලොවේ රැ‍ඳේ නම් - නිරෝෂා විරාජිනී හා ධම්මික එදිරිසිංහ
    මේ ඇස්‌ දිහා බලන් දැන්වත් කියන්න මගෙ රත්තරන් - ශිහාන් මිහිරංග

    ඕවලින් එකක් හරි දෙක්ක හරි දෙන්න පුළුවනන්ම
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ජනේල 8 ආපු සතුටට මාවත් ඔය ඕන බීට් එකකට එකතු කර ගන්ඩෝ..........:cool::cool::cool::cool::cool:

    ඒක ආවට උබට සතුටුද මටත් සතුටුයි බන්...
    ගොඩක් උන් බනිනවයි කියහන්කෝ
    මට නම් පට්ටයි
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.