2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න මට දෙන්න ලස්සන සින්දුවක් :)

    එකතු කරගනන්වා ....
    ගෙ මැනිවිනාශ්රි,

    SANDDUN, MAL BABA,hancok
    ,DJU9,ANURU,NiGHT_WALK3R,Kasun k,AWRORA,GOMI AKKI,mjayanatha,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,amila256,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
    11.gif

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    එල මල්ලී එල.........
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මට....මෙන්න මේ ගීත දෙන්නකෝ.....

    1.සිතේ සුසුම් නිවනා ගායනා... ක්ලැරන්ස් විජේවර්ධන සහ ජැක්සන් ඇන්තනී

    රී මේක් එක
    ගායනා කරන්නේ සංඛ දිනෙත්

    මට දෙන්න රී ේක් එක... වෙනසකටත් එක්ක...

    2. මට ඔයා මගෙ පන වේ...

    3.දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව...

    කට්ටියම එකතු
    කරගෙන අහමු :cool::cool::cool::cool:

    CongrtZzz 4 22000+ posts Sankeeee....
    vil-donne5.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ලස්සන රාත්‍රියේ.... ( අහෝ.. ඉතා සුභාවිතයි..:nerd::dull::dull::dull:. )
    කට්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු..... අපි සෝං එකකට ගිහිං ආයෙ සෙට් වෙමු.. :shocked::shocked: ( පට්ට පටපට ) :rofl::rofl::lol::lol::lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අහසට සොඳුරුද සඳ කෙතරම් - නෙලූ අධිකාරි හා කාශ්‍යප දිසානායක
    නුඹේ සිනා මුව මඬලට - අසංග ප්‍රියමන්ත පීරිස්
    දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ දිනෙත්
    සඳ සේ බැස නොයා ම‍‍‍ගෙ ලොවේ රැ‍ඳේ නම් - නිරෝෂා විරාජිනී හා ධම්මික එදිරිසිංහ
    මේ ඇස්‌ දිහා බලන් දැන්වත් කියන්න මගෙ රත්තරන් - ශිහාන් මිහිරංග

    ඕවලින් එකක් හරි දෙක්ක හරි දෙන්න පුළුවනන්ම

    ආලෝ මෙයා
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ow ban.. patta sathutui
    ඇත්තටම එක ගොඩක් ලස්සනයි, ෆාස්ට්, ලෙසි... ඔය හැමදෙම :)
    මං පොඩි කාලෙ ඉදන් Microsoft එකට මාර ආසයි :)

    ඔව් බන්... සිරාවට... ඔන් වෙනවා සුටුස් ගාලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මට දෙන්න ලස්සන සින්දුවක් :)

    එකතු කරගනන්වා ....
    ගෙ මැනිවිනාශ්රි,

    SANDDUN, MAL BABA,hancok
    ,DJU9,ANURU,NiGHT_WALK3R,Kasun k,AWRORA,GOMI AKKI,mjayanatha,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,amila256,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
    11.gif

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    bohomath ma sthuthi malli maavath sinduva ahanna ekathu karagaththata :D
     
    Status
    Not open for further replies.