අපාය tours
අනෙක් tour package වගේ නෙමෙයි. නොමිලේම යන්න පුළුවනි. හැබැයි යන වෙලාව තැන තමයි තෝරා ගන්න වෙන්නේ නැත්තේ. අපි කොච්චර පින් කරත් සුළු මොහොතක වෙන සිද්ධියක් නිසා යන්න appoinment වැටෙන නිසා මේ ගැන ලියන්න හිතුන.
විශ්වාස නොකරන අයට,
අපේ ශරීර සාමාන්‍ය ඇසට නොපෙනෙන දේවල් රාශියක එකතුවක් කියලනේ විද්‍යාවෙන් වුනත් කියන්නේ. ඉතින් පෙනෙන ප්‍රමාණයට සකස් වෙනවා වගේම නොපෙනෙන ප්‍රමාණයට සකස්වෙන්නේ නැහැ කියල කියන්න බැහැනේ
කවුරු මොනවා කීවත් මෙහි ගිය නැති කෙනෙක් ඉතින් හොයා ගන්න අමාරුවෙයි. මතක නැති නිසා කමක් නැහැ.
පහත සදහන් package ගැන අප මහා බෝසතානන් වහන්සේ නිමි මහා රජුව සිටින කාලේ මාතලී දීව්‍ය පුත්‍රයා විසින් පෙන්වන්නට යෙදුන තැන් අලලා සකසන ලදී
1.වේතරණී නරකය -
කැකෑරෙන පැසෙන රත් වූ ගිනිසිළු බදු ලෝදියෙහි පැසෙන්නට කැමති අයට නොමිලේ යන්න පුළුවන්
යාමට කල යුතු දේවල් නම් : දුබලයන්ට බැනීමෙන්හා අත් පා වලින් පහර දී ආක්‍රෝෂ පරිභව කර හිංසා කිරීම පුරුදු කිරීම. තවද දාගැබ් පිළිම කඩා බිද දැමීම හා බුදු හිමි ප්‍රමුඛ සංඝයාවහන්සේලා සතු දේ අනිසි අන්දමින් පරිභෝග කිරීම හා
අසරණයින්ගෙන් බදු අයකිරීම වැනි පාපී ක්‍රියා වල යෙදීම

Last edited: