උඹ අදද අහන්නේ.Adayi thrunee mokakda me ek radio club kiyana eka kiyala supiri wadak nee..niyama wadak ELAKIRI ,,



ඇයි ...sudu asu pita nagala
bayisikale![]()


ඇයි ...
කුවෙට් ගිහිං ගමට ආපු රීටා....
ඔටුවෙක් අරං ඇවිල්ලා......
රීටාගෙ නංගි මහත නීටා...
ඔටුවගෙ පිටේ නැගීලා.......
රීටාගෙ කුවෙට් ෆැශන් දාලා....
ගමේම රවුම් ගසාලා.....
මේවා දැකලා පිකප් වීලා....
වටේම කොල්ලො පිරීලා![]()






Adayi thrunee mokakda me ek radio club kiyana eka kiyala supiri wadak nee..niyama wadak ELAKIRI ,,
